ලේසියෙන්ම ටැංකිය පිරිසිදු කරමු

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,178
    318
    83
    home
    amoo bate galola aith gahadi case neh bun..poda athnam tank eke lagin leak wena ganawa pressure edi.. eka nisa bahalanam suda karana eka lesine .
    anyway all the best for the videos
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ටැංකියට වතුර ඇරලා එහාපැත්තෙ වතුර අයින් කර බටෙත් ඇරලා කොස්සෙන්හරි මොකෙන්හරි විනාඩි දෙක තුනක් කලතව්වනම් හොදට අඩිය සුද්ද වෙනවා. ඔය ටැන්කි අවුරුද්දෙන් දෙකෙන් මාරු කරන්නෙ නැති නිසා ඔහොම ජොයින්ට් කෑලි ගහන එක හොද දෙයක් නෙවෙයි. ඕවා පස්සෙ ලීක් කරන්න ගියාම හෙන කරදරයි
     
    • Like
    Reactions: tinto brass

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Last time i cleaned, using small plastic tube through the outflow socket then i put it below the tank level to (create vacuum effect) it sucked all the mud/sand through it... it was easier and cost effective than this
    1658853343580.png
     
    • Like
    Reactions: geethq and dj_risi

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ටැංකිය සිමෙන්ති එකක් ඒකෙ වෙනම තියෙනව බයටක් ඒකෙන් තමා මම වතුර ටික ඇරල සුද්ද කරන්නෙ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ගෙදරට අලුත් ටැංකියක් ගත්තා.. පරන එක විසි කරන්න බෑනේ.. අඩේ 2කම සෙට් කරගන්න දවස් 3ක් කට්ට කෑවා(පයිලට් ප්‍රොජක්ට් කරා) පරන එක 500 අලුත් එක 1000 (ගෙදර වෙනම තව එකක් තියෙනවා) වටේ එඋන් අහනව තාම හරි ගියේ නැද්ද කියල,,එපා උනා...