ලේසියෙන්ම ලක්සයක් හොයන්න රස්සාවක්

gepa

Well-known member
  • ලේසියෙන්ම ලක්සයක් හොයන්න රස්සාවක්

    බස් එකක සින්දු කියනවා නම් ගාන හොයන්න පුලුවන්...අසාංග පියමන්තගෙ සින්දුවක් දෙකක් හොඳට කියල රබාන දික් කරපු ගමන් සීයෙ කොලත් දෙකතුනක් වැටෙනවා..මමත් සින්දු ලස්සනට කිවොත් දහයක් දෙනවා...සාමාන්යයෙන් බස් එකක එක පාරට 600ක් ලේසියෙන්ම ගොඩ දාන්න පුලුවන්..දවසකට බස් 8කට නැග්ගොත් 4800 දවසට.මාසෙට දවස් 25ක් වැඩ කලොත් 120000...නරක නැ...20000ක් කැමටයි අනික් ඒවටයි අයින් කලොත් ලක්සයක්ම ඉතුරුයි..නියම ජොබ් එක කරනවනම්..දවසට වැඩියෙන් මහන්සි උනොත් ලක්සෙ වටිනාකම දෙක කරගන්න එක අමාරු නැ..මටත් හිතෙනව බස් එකකට නැගල සින්දු කියන්න අප්පා
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    892
    190
    43
    ඇත්තම ඇත්ත ,,,මම ඔව්වොන්ට සත පහක් දෙන්නේ නැ..අපි කොච්චර අමාරුවෙන් හොයන සල්ලිද:growl::growl::growl::growl::growl::growl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්තම ඇත්ත ,,,මම ඔව්වොන්ට සත පහක් දෙන්නේ නැ..අපි කොච්චර අමාරුවෙන් හොයන සල්ලිද:growl::growl::growl::growl::growl::growl:


    එත් ඉතින් මචන් ඒ මිනිස්සු තමන්ට කරන්න පුළුවන්දේ කරලනේ සල්ලි හොයන්න බලන්නේ
    හොරකන් කරන්නේ නෑනේ :no: