ලේසියෙන්ම වගා කරන්න හොඳ මොනවද?

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    පර්චස් 60ක ඉඩමක් තියෙනවා. වතුර තියෙනවා ඕන වෙලාවක ලඟින් ඔයක් යනවා. මට දැනගන්න ඕනෙ වැඩි කරදරක් නැතුව හදන්න පුළුවන් මොනවද කියලා. හැබැයි හොඳ ලාබයක් ගන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕනෙ.

    PS: ඉඩම තියෙන්නෙ පොල්ගහවෙල
     
    Last edited:

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    පර්චස් 60ක ඉඩමක් තියෙනවා. වතුර තියෙනවා ඕන වෙලාවක ලඟින් ඔයක් යනවා. මට දැනගන්න ඕනෙ වැඩි කරදරක් නැතුව හදන්න පුළුවන් මොනවද කියලා. හැබැයි හොඳ ලාබයක් ගන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕනෙ.
    ලේසියෙන්ම හදාගන්න පුළුවන් 'වී' තමයි. කම්මැලිම මිනිස්සු කරන වගාව කියලනේ කියන්නෙත්.

    ඒත් ලාබයක් ගන්නත් ඕනි නං නයි මිරිස් වගාවක් වගේ දාගන්න බලන්න ග්‍රීන් හවුස් එකක් ගහල. පර්චස් හැටක් තියෙනවා නං වර්ග අඩි දාහේ ටනල් තුනක් ගහන්න පුළුවන් ලේසියෙන්.

    හරියට කලොත් මාසෙකට රුපියල් ලක්ෂයක වගේ ලාබයක් ගන්න පුළුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,686
    167,341
    113
    එකමත් එක රටක
    ලේසියෙන්ම හදාගන්න පුළුවන් 'වී' තමයි. කම්මැලිම මිනිස්සු කරන වගාව කියලනේ කියන්නෙත්.

    ඒත් ලාබයක් ගන්නත් ඕනි නං නයි මිරිස් වගාවක් වගේ දාගන්න බලන්න ග්‍රීන් හවුස් එකක් ගහල. පර්චස් හැටක් තියෙනවා නං වර්ග අඩි දාහේ ටනල් තුනක් ගහන්න පුළුවන් ලේසියෙන්.

    හරියට කලොත් මාසෙකට රුපියල් ලක්ෂයක වගේ ලාබයක් ගන්න පුළුවන්.
    ග්‍රීන් හවුස් ගහන්න මුලික වියදම වැඩි නේ බන්. පර් 40කට ගහන්නත් සෑහෙන ගානක් යයි.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ග්‍රීන් හවුස් ගහන්න මුලික වියදම වැඩි නේ බන්. පර් 40කට ගහන්නත් සෑහෙන ගානක් යයි.
    දැන් නං පර්චස් 40 ක ටනල් දෙකක් ගහන්න අඩුම ලක්ෂ 20 ක් වගේ යනවා.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ලේසියෙන්ම හදාගන්න පුළුවන් 'වී' තමයි. කම්මැලිම මිනිස්සු කරන වගාව කියලනේ කියන්නෙත්.

    ඒත් ලාබයක් ගන්නත් ඕනි නං නයි මිරිස් වගාවක් වගේ දාගන්න බලන්න ග්‍රීන් හවුස් එකක් ගහල. පර්චස් හැටක් තියෙනවා නං වර්ග අඩි දාහේ ටනල් තුනක් ගහන්න පුළුවන් ලේසියෙන්.

    හරියට කලොත් මාසෙකට රුපියල් ලක්ෂයක වගේ ලාබයක් ගන්න පුළුවන්.
    1000 Tunnel ekakin lakshayak withara ganna puluwan needa