ලේසියෙන්ම USA යන විදිය

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මෙක්සිකෝවට විසිට් විසා දාගෙන ගිහින් මුන්ගේ පෝලිමට ශේප් එකේ සෙට් උනානම් නිකන්ම USA වීසා හම්බ වෙනවා. යක්ක පුත්තු දාහක් විතර ඔය පෝලිමේ ඇති අනිවාර්යයෙන්ම. 😹

     
    • Wow
    • Haha
    Reactions: NaOH and gamerlk

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මෙක්සිකෝවට විසිට් විසා දාගෙන ගිහින් මුන්ගේ පෝලිමට ශේප් එකේ සෙට් උනානම් නිකන්ම USA වීසා හම්බ වෙනවා. යක්ක පුත්තු දාහක් විතර ඔය පෝලිමේ ඇති අනිවාර්යයෙන්ම. 😹


    Mexico නෙමෙයි, south america ගිහින් අර කැලේ පාරෙන් central america ඇවිත් us පනින ලන්කාවේ උන් ඉන්නවා.
     
    • Like
    Reactions: Mr Bones

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මෙහිකෝ වලට වීසා ගන්න එක ලේසි නෑ දන්නවා ඉතිං යන්නේ මොකටද කියල
    ටිකට් එකත් පට්ට ගානක් ඇති
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    8Iyp1TR.png