ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Sajith489

Member
Nov 19, 2016
407
95
0
මේකට හොඳ අලුත් අකවුන්ට් එකක් හදන එකද නැත්තම් තියෙන ඇඩ්සෙන්ස් එකටම ලින්ක් කරගන්න එකද?

තියෙන ගූගල් අකවුන්ට් එකටම අලුත් චැනල් එකක් හදල දැම්මොත් වැඩේ අවුල් යයිද?
අලුත් එකක් හදන්න, අලුත් ඇඩ්සෙන්ස් එකකුත් ඕන
තියෙන ඒවට ගාවන්න එපා හොර සීන් දාන එක
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අලුත් එකක් හදන්න, අලුත් ඇඩ්සෙන්ස් එකකුත් ඕන
    තියෙන ඒවට ගාවන්න එපා හොර සීන් දාන එක

    එල..එතකොට මචන් දැන් තියෙන අකවුන්ට් එකත් එක්ක ගාවන්න නරකයි නේද කිසිම විදිහකින්? :confused:

    තව දෙයක්..මේ බොට් එකෙන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ආයේ අප් කරනවද? ඒ කියන්නේ අපි සාමන්යෙන් මැනුවලි කරනවා වගේ ම? අර හෑෂ් සීන් එක විතරයි නේ වැඩි පුර වෙන්නේ? :confused:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    එල..එතකොට මචන් දැන් තියෙන අකවුන්ට් එකත් එක්ක ගාවන්න නරකයි නේද කිසිම විදිහකින්? :confused:

    තව දෙයක්..මේ බොට් එකෙන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ආයේ අප් කරනවද? ඒ කියන්නේ අපි සාමන්යෙන් මැනුවලි කරනවා වගේ ම? අර හෑෂ් සීන් එක විතරයි නේ වැඩි පුර වෙන්නේ? :confused:
    ඔව් අපිට විඩියෝ එකක් දාන්න තියෙන්නෙ
    අනිත් ටික ඒකෙන් තනියම කරනවා ;)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    machan hodama wade tep by step ekak daaana eka
    :D

    man wade karannagatta man ok wechchi gamn man daannan step by step ekak
    sahenna udawwak ban
    මැද හරියේ ස්ටෙප්ස් දාලා තියෙනවා මමත් (ලොකුවට නෙමේ පොඩියට )
    පළවෙනි එකේ නම් ලොකු දෙයක් නැහැ, නිකම්ම විඩියෝ එක දාන්න තියෙන්නෙ
    දෙවෙනි එකේ විඩියෝ ඩවුන්ලෝඩ් කරලා - ටූල් එකෙන් හෑෂ් වෙනස් කරලා - ආයෙ අප්ලෝඩ් කරන්න ඕන
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මැද හරියේ ස්ටෙප්ස් දාලා තියෙනවා මමත් (ලොකුවට නෙමේ පොඩියට )
    පළවෙනි එකේ නම් ලොකු දෙයක් නැහැ, නිකම්ම විඩියෝ එක දාන්න තියෙන්නෙ
    දෙවෙනි එකේ විඩියෝ ඩවුන්ලෝඩ් කරලා - ටූල් එකෙන් හෑෂ් වෙනස් කරලා - ආයෙ අප්ලෝඩ් කරන්න ඕන

    elakri kollo

    eka newi seen eka mokaddda ban copyright content walata krnne man karapu wade music ehhema ayn karala damma
    dan sound eka nadda koheda
    alwk na clickbait hari yay ne :lol:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    elakri kollo

    eka newi seen eka mokaddda ban copyright content walata krnne man karapu wade music ehhema ayn karala damma
    dan sound eka nadda koheda
    alwk na clickbait hari yay ne :lol:
    99% කොපිරයිට් එන්නෙ මියුසික් වලට තමා
    සද්දෙ කැපුවම ගොඩක් වෙලාවට ගොඩ
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Mama gmail hadala youtube channel hadala video upload karala moneterize enable kala. Eeth machan adsense ekata log wenna hadanakota adsense account ekak ne kiyala wetenawane.

    Pls help
    මචන් මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ කලින් ඇඩ්සෙන්ස් තියෙන අයට විඩියෝ උස්සලා ගොඩ යන්න
    අර මම මුල් හරියෙ දාලා තියෙනවා වෙන ත්‍රේඩ් එකක ලින්ක් එකක්, අන්න ඒකේ විදිහට මුලින් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක්වත් (aduma gaane ekak) හදන් ඉන්න ඕන

    කොහොමත් ඇපෘ එක එන්නෙ කල් යනවා
    සමහරුන්ට දවසෙන් එනවා, තව අයට සතියත් පනිනවා
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    194118.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඇඩ් සෙන්ස් එකවුන්ට් එකට
    ඇප්ලයි කරන්න කියල මැසේජ් එකක් ආවා.
    මේක ෆිල් කරන්න උදව් කරන්න.
    රට විදියට ලංකාව ද, US ද දෙන්න ඕන?
    .ඇඩ්රස් එක,ෆෝන් එක මේවට රියල් ඒවම
    දෙන්න ඕනද?

    mbijux.jpg
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ඇඩ් සෙන්ස් එකවුන්ට් එකට
    ඇප්ලයි කරන්න කියල මැසේජ් එකක් ආවා.
    මේක ෆිල් කරන්න උදව් කරන්න.
    රට විදියට ලංකාව ද, US ද දෙන්න ඕන?
    .ඇඩ්රස් එක,ෆෝන් එක මේවට රියල් ඒවම
    දෙන්න ඕනද?

    ඕකට ඇප්ලයි කරන්න එපා
    වෙනම එකවුන්ට් එකක් හදලා, ඒකට උබගේම විඩියෝ එකක් දාලා
    අන්න ඒකට ඇඩ්සෙන්ස් ගන්න
    ඔක්කොම ඇත්ත විස්තරම දෙන්න

    පස්සෙ හොර එකේ සල්ලි $100 පැන්නම කලින් හදපු ඇඩ්සෙන්ස් එකට ලින්ක් කරලා සල්ලි ගන්න
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඕකට ඇප්ලයි කරන්න එපා
    වෙනම එකවුන්ට් එකක් හදලා, ඒකට උබගේම විඩියෝ එකක් දාලා
    අන්න ඒකට ඇඩ්සෙන්ස් ගන්න
    ඔක්කොම ඇත්ත විස්තරම දෙන්න

    පස්සෙ හොර එකේ සල්ලි $100 පැන්නම කලින් හදපු ඇඩ්සෙන්ස් එකට ලින්ක් කරලා සල්ලි ගන්න

    මචං මම හැදුවෙ රියල් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් ගන්න තමයි.මගෙම වීඩියෝ එකක් දාල තියන්නෙ.ඒකට තමයි මේ ඩීටේල් ඉල්ලන්නෙ.සේරම ඇත්ත එවා දුන්නම හරි නේද.රට විදියට ලංකාව දුන්නොත් අවුල් නැද්ද?
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    මචන් මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ කලින් ඇඩ්සෙන්ස් තියෙන අයට විඩියෝ උස්සලා ගොඩ යන්න
    අර මම මුල් හරියෙ දාලා තියෙනවා වෙන ත්‍රේඩ් එකක ලින්ක් එකක්, අන්න ඒකේ විදිහට මුලින් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක්වත් (aduma gaane ekak) හදන් ඉන්න ඕන

    කොහොමත් ඇපෘ එක එන්නෙ කල් යනවා
    සමහරුන්ට දවසෙන් එනවා, තව අයට සතියත් පනිනවා

    Machan mata youtube adsense accout ekak denata thinawa. Kohomada mee aluthen hadana channel ela eekata link karala salli ganne
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇඩ් සෙන්ස් එකවුන්ට් එකට
    ඇප්ලයි කරන්න කියල මැසේජ් එකක් ආවා.
    මේක ෆිල් කරන්න උදව් කරන්න.
    රට විදියට ලංකාව ද, US ද දෙන්න ඕන?
    .ඇඩ්රස් එක,ෆෝන් එක මේවට රියල් ඒවම
    දෙන්න ඕනද?

    mbijux.jpg

    මටත් දැනගන්න ඕනි බන්.
    ube youtube එකේ කීයක් එකතු වෙලා තියනවද?
    මගේ videos 7 යි views 0 :P
    adsense apply කරාම එවෙලම reject වුනා.:(:(:(
    ගොඩදාගන්න ක්‍රමයක් කියපන්කො කවුරුහරි​