මට තියෙන ප්රශ්නෙ බන් ලංකාවට ඇඩ්සෙන්ස් දෙන්නෙනැත්නම් උන් ලංකාවෙ ඇඩ්රස්වලට ඇඩ්සෙන්ස් වෙරිෆිකේෂන් ෆින් එක එවන්නෙ ඇයි බන්.ඇඩ්රස් එක දීපුවාම මුන් දන්නවනෙ මේක ලංකාවෙන් හදපු එකක් කියලා.අනික එකක් දෙකක් නෙමෙයිනෙ අම්බානක ඇතිනෙ ලංකාවෙ ඇඩ්රස්වලට ගත්ත එකවුන්ට්.
සමහර විඩියෝ අහු වෙනවාMachan Mea software eka use krla upload kalama Ahu wenawane copyrights Kiyala.Kohomada krne? 1 weni software eke md5 wenas unath allanawane.Kohomada goda Yanne?![]()
එහෙම හරියටම මේ දවසෙන් පස්සෙ වීව්ස් එනවා කියන්න බැහැනොදැන හිටපු දෙයක් උබ හැමෝටම කියල දුන්නට ස්තුතියි...
මාත් ට්රයි එකක් දැම්මා... තාම නම් මගේ view count එක විතරයි...
Views වැඩි වෙන්න කොච්චර කල් යනවද මචන්?

එහෙම හරියටම මේ දවසෙන් පස්සෙ වීව්ස් එනවා කියන්න බැහැ
ෆේස්බුක් එකේ ස්පෑම් පාරක් එහෙම දාලා වීව්ස් ඉක්මන් කරන්න පුළුවන්![]()
ෆේස්බුක් එකට යනවා - රට උන් ඉන්න තැනක් බලලා විඩියෝ එක දාන්න තියෙන්නෙehema ෆේස්බුක් ස්පෑම් ganath ithin idea ekak deepan ko
මූණ වහන් බැංකුවක් කඩන එක ආරක්ෂිතයි මූණ ඇරන් යනවට වඩාමචන්, ඒකෙ තියන title , description ම දැම්මට අව්ලක් නැත්ද ? නැත්නම් වෙනස් කරන්න ඕනෙද? same title , desc තිබ්බට අව්ලක් නැත්ද ?


වැඩේ ගොඩ දාපු උන් ඉන්නවා

maseta 1500i
lol

වෙනස් කරන්න පුලුවන් නම් හොඳයිmacho api Video thumbnails daddi orginal eke video thumbnail ma dammata kamak nadda nathnam aniwa change karanna onada ?? mama nam godak ewa change karala damme
machan watermark thiyena video daana eka aula nadda machn ??
ඉන්දියන් උන් ඉන්නවා මෙහෙම විඩියෝ උස්සලා දානDawasata video 50k vitara dammata awlak naddamaseta 1500i
lol
masa 2n patta ganak hamba karana puluwn wei
sitha niwana katha

man chrome default thiyeddi try karata upload une nm naha...upload completed kiyala watenawa nikan 

