ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මැසේජ් වලට රිෆ්ලයි කරන්න ගියාම විනාඩි ගනන් ඉන්න කියනවා
    එපා වෙනවා මට රිෆ්ලයි කරන්න බැරුව

    contact karaganna vidihak kiyapan ko macho .. katha karala hari ahaganna ubata karadarayak nathnam vitharak
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    machan suport ekak depan ko adsence goda daganna mata vps ekakuth thiyenawa .. mama uba kiuwa vidihata try kala 2nd software eken .. me thiyene mama haduwa channel eka viewers naha ban .. https://www.youtube.com/channel/UCpS...-rtH6ooCZ9pasA

    දාපු ගමන් වීව්ස් එන්නෙ නැහැ කොහොමත්
    දවස් 10 - 15 යනවා වීව්ස් එන්න
    බලපන් උඹ පැයකට කලින් දාපු විඩියෝත් තියෙනවා නෙ
    එහෙම පට ගාලා වීව්ස් එන්නෙ නැහැ යූටියුබ් එකෙ
    එහෙම ගන්න නම් ජෙනුවින් විදිහට විඩියෝ දාලා ජනප්‍රිය වෙන්න ඕන

    දාපු ගමන් වීව්ස් එන්නෙ සබ්ක්‍රයිබර්ස්ලා ගොඩක් ඉන්න උන්ට

    ela machan ehenam tika dawasak balanna wei neda mehema .. daily vidoes 5-6 kata wada dammata aulak nadda ban ???
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    විඩියෝ දාලා දවසෙන් දෙකෙන් වීව්ස් මිලියන ගනන් ඒවි කියලා නම් හිතන්න එපා
    බලපන් මම දාලා තියෙන ස්ක්‍රීන් වල විඩියෝ දාලා තියෙන්නෙ 8 වෙනිදා
    ඒත් වීව්ස් ඇවිත් තියෙන්නෙ 20 වෙනිදා
    :P:love:කුප්ප විදිහට ප්‍රොමෝට් කරන්න පුළුවන් ක්‍රම ටිකක් ඉස්සරහට කියලා දෙන්නම්:love::P
    එතකල් ෆේස්බුක් එකේ රට උන් ඉන්න ගෲප් වල ස්පෑම් පාරක් එහෙම දාලා ගොඩ යන්න බලපල්ලා
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ela machan ehenam tika dawasak balanna wei neda mehema .. daily vidoes 5-6 kata wada dammata aulak nadda ban ???
    බලන ගමන් කැමති ෆේස්බුක් එකේ පොඩ්ඩක් ඕවා දාපන්
    තව එලකිරි එකෙත් ත්‍රේඩ් එහෙම දාන්න පුළුවන් කැමති නම්
     
    Last edited:

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    me mama upload karpauwa eye tool eken

    feb4142e174846139b0feb9e9baae9a7.png

    ආහ් මේ තියෙන්නෙ ලස්සනට
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    contact karaganna vidihak kiyapan ko macho .. katha karala hari ahaganna ubata karadarayak nathnam vitharak
    මෙතනම අහපන් පුලුවන් නම්
    එතකොට ඒ ප්‍රශ්නෙම තියෙන අනිත් උන්ටත් උත්තර ලැබෙනවා
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    මචන් උබ ඔය කියල තියන විදියට වීඩියෝස් දාල චැනල් එකක් හැදුවම ඒ චැනල් එකෙන්ම ඇඩ්සෙන්ස් ඉල්ලන්න පුලුවන්ද?
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචන් උබ ඔය කියල තියන විදියට වීඩියෝස් දාල චැනල් එකක් හැදුවම ඒ චැනල් එකෙන්ම ඇඩ්සෙන්ස් ඉල්ලන්න පුලුවන්ද?
    වෙනම ඊමේල් එකකට තමන්ගෙම විඩියෝ එකක් දාලා
    ඒකෙන් ඇඩ්සෙන්ස් අරන් තියා ගන්න එක ඉක්මන්
    පස්සෙ හොර චැනල් එකේ සෑහෙන්න ගානක් එකතු උනාම අර ඇඩ්සෙන්ස් එක ලින්ක් කරන්න තියෙන්නෙ
    පස්සෙ සල්ලි එනවා:love:
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    බලන ගමන් කැමති ෆේස්බුක් එකේ පොඩ්ඩක් ඕවා දාපන්
    තව එලකිරි එකෙත් ත්‍රේඩ් එහෙම දාන්න පුළුවන් කැමති නම්

    macho meke pay karanne Add eka view kaloth vitharai da ?? nathnam add eka click karanna onada ithin ban api wenama tread ekak start kaloth api ekinekage walata viewers karaganna vidihata ?? eka good nadda ???
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    වෙනම ඊමේල් එකකට තමන්ගෙම විඩියෝ එකක් දාලා
    ඒකෙන් ඇඩ්සෙන්ස් අරන් තියා ගන්න එක ඉක්මන්
    පස්සෙ හොර චැනල් එකේ සෑහෙන්න ගානක් එකතු උනාම අර ඇඩ්සෙන්ස් එක ලින්ක් කරන්න තියෙන්නෙ
    පස්සෙ සල්ලි එනවා:love:

    එල එල :love::love:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    චැනල් එකේ $100 පනින කල් ඉඳලා ලින්ක් කරපන්, කෙළ උනත් අවුලක් නැහැ එතකොට
    හැබැයි එකක් හදලා කලින් ඇක්ටිව් තියා ගන්නවා නම් හොඳයි

    $100 පනිනකන් ඉදල ලින්ක් කරපන් කියලා කිව්වේ ඇයි මචෝ)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මගෙත් අද දාපුවට වීව්ස් තියෙන්නෙ මෙච්චරයි
    මගේ සබ්ක්‍රයිබ් වෙච්ච උන් 86ක් ඉන්නවා
    උන් තමා ඔය බලන්නෙ.....
    c5a6c5dd95934baab5817f6aa5d5f43e.png

    උඹලාගෙත් කල් යද්දි සබ්ක්‍රයිබර්ස්ලා එනවා
    එතකොට අප්ලෝඩ් කරලා ටිකකින්ම වීව්ස් එනවා
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    macho meke pay karanne Add eka view kaloth vitharai da ?? nathnam add eka click karanna onada ithin ban api wenama tread ekak start kaloth api ekinekage walata viewers karaganna vidihata ?? eka good nadda ???
    බැලුවත් සල්ලි ක්ලික් කලොත් සල්ලි (click kaloth sali wadiei)
    එක එකා ගෙ විඩියෝ මාරු කරන් ක්ලික් ගහන්න නම් එපා නිකම බෑන් වෙනවා
    :baffled:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    $100 පනිනකන් ඉදල ලින්ක් කරපන් කියලා කිව්වේ ඇයි මචෝ)
    එතකොට යූටියුබ් චැනල් එක බෑන් උනත් අපෙ ඇඩ්සෙන්ස් එක බේරෙනවා
    ඒක නිසා $100 පැන්නම විතරක් ලින්ක් කරන්න
     
    • Like
    Reactions: THE_RAIN

    ZomBoy

    Member
    Nov 20, 2016
    40
    7
    0
    download karala aye upload karaddi data double kapenawane. kelinma video eka upload karanna widiyak nadda? :oo::oo::oo: