ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මට තියෙන ප්‍රශ්නෙ බන් ලංකාවට ඇඩ්සෙන්ස් දෙන්නෙනැත්නම් උන් ලංකාවෙ ඇඩ්රස්වලට ඇඩ්සෙන්ස් වෙරිෆිකේෂන් ෆින් එක එවන්නෙ ඇයි බන්.ඇඩ්රස් එක දීපුවාම මුන් දන්නවනෙ මේක ලංකාවෙන් හදපු එකක් කියලා.අනික එකක් දෙකක් නෙමෙයිනෙ අම්බානක ඇතිනෙ ලංකාවෙ ඇඩ්රස්වලට ගත්ත එකවුන්ට්.
     
    rmj77

    Member
    Nov 20, 2016
    1
    0
    0
    Machan Mea software eka use krla upload kalama Ahu wenawane copyrights Kiyala

    Machan Mea software eka use krla upload kalama Ahu wenawane copyrights Kiyala.Kohomada krne? 1 weni software eke md5 wenas unath allanawane.Kohomada goda Yanne?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95

    සමහර විඩියෝ අහු වෙනවා
    3ක් 4ක් දාන්න එක පාර
    පට්ට ෆේමස් උන්ගේ ඒවා දාන්න එපා
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    නොදැන හිටපු දෙයක් උබ හැමෝටම කියල දුන්නට ස්තුතියි...
    මාත් ට්‍රයි එකක් දැම්මා... තාම නම් මගේ view count එක විතරයි... :rofl:
    Views වැඩි වෙන්න කොච්චර කල් යනවද මචන්?
    එහෙම හරියටම මේ දවසෙන් පස්සෙ වීව්ස් එනවා කියන්න බැහැ
    ෆේස්බුක් එකේ ස්පෑම් පාරක් එහෙම දාලා වීව්ස් ඉක්මන් කරන්න පුළුවන් :D
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මචන්, ඒකෙ තියන title , description ම දැම්මට අව්ලක් නැත්ද ? නැත්නම් වෙනස් කරන්න ඕනෙද? same title , desc තිබ්බට අව්ලක් නැත්ද ?
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    එහෙම හරියටම මේ දවසෙන් පස්සෙ වීව්ස් එනවා කියන්න බැහැ
    ෆේස්බුක් එකේ ස්පෑම් පාරක් එහෙම දාලා වීව්ස් ඉක්මන් කරන්න පුළුවන් :D

    ehema ෆේස්බුක් ස්පෑම් ganath ithin idea ekak deepan ko
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ehema ෆේස්බුක් ස්පෑම් ganath ithin idea ekak deepan ko
    ෆේස්බුක් එකට යනවා - රට උන් ඉන්න තැනක් බලලා විඩියෝ එක දාන්න තියෙන්නෙ
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචන්, ඒකෙ තියන title , description ම දැම්මට අව්ලක් නැත්ද ? නැත්නම් වෙනස් කරන්න ඕනෙද? same title , desc තිබ්බට අව්ලක් නැත්ද ?
    මූණ වහන් බැංකුවක් කඩන එක ආරක්ෂිතයි මූණ ඇරන් යනවට වඩා
    ටයිටල්, ඩිස්ක්‍රිප්ෂන් වෙනස් කලොත් අපිත් මූණ වහන් ඉන්නෙ
    ඒවම දැම්මොත් නිකම් කම්මැලිකමට මූණ ඇරන් බැංකු කඩනවා වගේ

    මම නම් ඒවමයි දාන්නෙ, කම්මැලියි ඕවා වෙනස් කරන්න :P:P
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    වැඩේ ගොඩ දාපු උන් ඉන්නවා
    ත්‍රේඩ් එකේ අග වෙන කල්ම බැලුව නම් හරි
    උඹත් දන්න දෙයක් තියෙනවා නම් කැමති නම් ශෙයා කරපන් :)
     
    fitma_thamai

    Junior member
  • May 10, 2015
    81
    11
    18
    matath muladi meka open karadii error ekak awa. man eeta passe internet eke search karaddi hambuna page ekak. eke kelinm dala tiyenawa mey software eken errors and solution. man e widiyata kara dan mage eke wada

    menna link eka
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Dawasata video 50k vitara dammata awlak nadda :D maseta 1500i :lol: lol

    masa 2n patta ganak hamba karana puluwn wei :lol:

    sitha niwana katha :(
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    macho api Video thumbnails daddi orginal eke video thumbnail ma dammata kamak nadda nathnam aniwa change karanna onada ?? mama nam godak ewa change karala damme
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    macho api Video thumbnails daddi orginal eke video thumbnail ma dammata kamak nadda nathnam aniwa change karanna onada ?? mama nam godak ewa change karala damme
    වෙනස් කරන්න පුලුවන් නම් හොඳයි

    machan watermark thiyena video daana eka aula nadda machn ??

    එහෙම ඒවා දානවා නම් ඒක කපලා දාන්න බලන්න
    පොඩි එකක් නම් අවුලක් නැහැ
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Dawasata video 50k vitara dammata awlak nadda :D maseta 1500i :lol: lol

    masa 2n patta ganak hamba karana puluwn wei :lol:

    sitha niwana katha :(
    ඉන්දියන් උන් ඉන්නවා මෙහෙම විඩියෝ උස්සලා දාන
    උන් නම් දවසට විඩියෝ 30 - 40 දානවා
    හැබැයි මිනිස්සුන්ගේ පොඩි පොඩි විඩියෝ
    ඔය ලොකු ලොකු උන්ගේ ඒවා නෙමෙයි
    ;)
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    TFS mchng!

    oya tool eken upload wenakota category, tags ehema daanne kohomada mchn? :confused: man chrome default thiyeddi try karata upload une nm naha...upload completed kiyala watenawa nikan
    :eek:

    2nd app eken md change karala damma lassanata up una :love::yes:
     
    Last edited: