ෆුල් ස්ක්රීන් ෂොට් එකක් දාපන් උබ ඔය දාලා තියෙන එකේ
උඩ තියෙනවා Monetization කියලා එකක්
ෆුල් ස්ක්රීන් ෂොට් එකක් දාපන් උබ ඔය දාලා තියෙන එකේ
උඩ තියෙනවා Monetization කියලා එකක්
පුළුවන්, $100 පැන්නම කියලා දෙන්නම් විස්තර සහිතවමම gmail 2කින් youtube chanel 2කක් හෑදුව එ 2කම එක adsense account එකකට link කරන්න පුලුවන්ද

ඒක වෙන්නෙ අපේ නෙට් ස්ලෝ වෙලාවටපලවෙනි software එකෙන් ඔක්කොම complete වෙලා මේ message එකත් ආවා එත් channel එකට ගිහින් බලද්දී කිසි video එකක් නෑනේ ...
2පාරක් 3න් පාරක්ම try කළා
![]()
ඒකේ 90%ක්ම වැඩ වෙන්නෙ ඔටෝmchn meke uba dila thiyena palwei software ekta video download krnna oni ndda?

ඒක වෙන්නෙ අපේ නෙට් ස්ලෝ වෙලාවට
දිගටම ඕක ආවොත් දෙවෙනි ටූල් එකට යන්න


උඩම වම් පැත්තෙ තියෙන්නෙ උබට සල්ලි හොයන්න පුලුවන් කියලා![]()
ලොකු විඩියෝ ප්රොසෙස් වෙන්න වෙලා යනවා![]()
Video upload kalama mehema enne ey ban

සමහර ඒවා දාන්න බැහැ"Cannot monetize or set usage policy" me error eka enwa ne bn
Views walata salli lebena pramaana gena dala adahasak denna puluwanda