ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

lakmalglpzone

Active member
  • Aug 9, 2012
    431
    38
    28
    ෆුල් ස්ක්‍රීන් ෂොට් එකක් දාපන් උබ ඔය දාලා තියෙන එකේ
    උඩ තියෙනවා
    Monetization කියලා එකක්

    2eoz7mg.png
     

    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    help

    මම gmail 2කින් youtube chanel 2කක් හෑදුව එ 2කම එක adsense account එකකට link කරන්න පුලුවන්ද
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මම gmail 2කින් youtube chanel 2කක් හෑදුව එ 2කම එක adsense account එකකට link කරන්න පුලුවන්ද
    පුළුවන්, $100 පැන්නම කියලා දෙන්නම් විස්තර සහිතව :D
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    පලවෙනි software එකෙන් ඔක්කොම complete වෙලා මේ message එකත් ආවා එත් channel එකට ගිහින් බලද්දී කිසි video එකක් නෑනේ ... :oo::oo:

    2පාරක් 3න් පාරක්ම try කළා :sorry:


    Capture.jpg
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    පලවෙනි software එකෙන් ඔක්කොම complete වෙලා මේ message එකත් ආවා එත් channel එකට ගිහින් බලද්දී කිසි video එකක් නෑනේ ... :oo::oo:

    2පාරක් 3න් පාරක්ම try කළා :sorry:


    Capture.jpg
    ඒක වෙන්නෙ අපේ නෙට් ස්ලෝ වෙලාවට
    දිගටම ඕක ආවොත් දෙවෙනි ටූල් එකට යන්න
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    mchn meke uba dila thiyena palwei software ekta video download krnna oni ndda?
    ඒකේ 90%ක්ම වැඩ වෙන්නෙ ඔටෝ
    දෙවෙනි එකේ නම් මැනුවලි කරන්න ඕන සේරම වගේ ;)
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ඒක වෙන්නෙ අපේ නෙට් ස්ලෝ වෙලාවට
    දිගටම ඕක ආවොත් දෙවෙනි ටූල් එකට යන්න


    2වෙනි tool එකෙන් upload කළා ..
    අලුතින් gmail එකක් හදලා ගත්තේ .. මේකට phone no එක දීලා Verify account කලාට අවුලක් නැද්ද ? :rolleyes::rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේකට හොඳ අලුත් අකවුන්ට් එකක් හදන එකද නැත්තම් තියෙන ඇඩ්සෙන්ස් එකටම ලින්ක් කරගන්න එකද?

    තියෙන ගූගල් අකවුන්ට් එකටම අලුත් චැනල් එකක් හදල දැම්මොත් වැඩේ අවුල් යයිද?