ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Sajith489

Member
Nov 19, 2016
407
95
0
Machan mata youtube adsense accout ekak denata thinawa. Kohomada mee aluthen hadana channel ela eekata link karala salli ganne
දැනට හොර චැනල් එකේ $100 පැනලද?
නැත්තම් දැන්ම ලින්ක් කරන්න එපා
 
Sajith489

Member
Nov 19, 2016
407
95
0
මචං මම හැදුවෙ රියල් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් ගන්න තමයි.මගෙම වීඩියෝ එකක් දාල තියන්නෙ.ඒකට තමයි මේ ඩීටේල් ඉල්ලන්නෙ.සේරම ඇත්ත එවා දුන්නම හරි නේද.රට විදියට ලංකාව දුන්නොත් අවුල් නැද්ද?
ආහ් එහෙම නම් සේරම ඇත්තම ඒවා දෙන්න :love:;)
 
Sajith489

Member
Nov 19, 2016
407
95
0
මටත් දැනගන්න ඕනි බන්.
ube youtube එකේ කීයක් එකතු වෙලා තියනවද?
මගේ videos 7 යි views 0 :P
adsense apply කරාම එවෙලම reject වුනා.:(:(:(
ගොඩදාගන්න ක්‍රමයක් කියපන්කො කවුරුහරි​
හැබැයි උස්සපු විඩියෝ දාපු එකටම ඇප්ලයි කලොත් නම් මලාට ලැබෙන්නෙ නැහැ
වෙනම එකවුන්ට් එකක් හදලා, ඒකට උබගේම විඩියෝ එකක් දාලා
අන්න ඒකට ඇඩ්සෙන්ස් ගන්න
ඔක්කොම ඇත්ත විස්තරම දෙන්න

පස්සෙ හොර එකේ සල්ලි $100 පැන්නම කලින් හදපු ඇඩ්සෙන්ස් එකට ලින්ක් කරලා සල්ලි ගන්න
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මගෙ දෙවැනි ඇඩ්සෙන්ස් (හොස්ටඩ්) එකවුන්ට් එකත් ඇප්රූව් වෙලා පැය කිහිපයක් ඇතුලත.

    2h5uop5.jpg
     
    Last edited:

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    කවුරු හරි කියහල්ලකෝ මම මේකටම google account එකක් හැදුවා .. එකට ලොකු videos දාන්න verify කරන්න කියනවා account එක ... phone no එකෙන් verify කලාට අවුලක් නැද්ද ? :rolleyes::rolleyes:

    phone no එක දීලා කෙලවෙයිද පස්සේ ? :lol::lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හැබැයි උස්සපු විඩියෝ දාපු එකටම ඇප්ලයි කලොත් නම් මලාට ලැබෙන්නෙ නැහැ
    වෙනම එකවුන්ට් එකක් හදලා, ඒකට උබගේම විඩියෝ එකක් දාලා
    අන්න ඒකට ඇඩ්සෙන්ස් ගන්න
    ඔක්කොම ඇත්ත විස්තරම දෙන්න

    පස්සෙ හොර එකේ සල්ලි $100 පැන්නම කලින් හදපු ඇඩ්සෙන්ස් එකට ලින්ක් කරලා සල්ලි ගන්න

    ela බන්
    youtube+adsense account එකක් හැදුවා(තාම approve වුනේ නම් නෑ:(:()
    ඒක youtube වලට විතරක් අදාල එකක් නෙවෙයි නේද?​
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    කවුරු හරි කියහල්ලකෝ මම මේකටම google account එකක් හැදුවා .. එකට ලොකු videos දාන්න verify කරන්න කියනවා account එක ... phone no එකෙන් verify කලාට අවුලක් නැද්ද ? :rolleyes::rolleyes:

    phone no එක දීලා කෙලවෙයිද පස්සේ ? :lol::lol:
    වැරිෆයි කරපන් ඉතින් සිම් එකක් අරන්
    එකම නම්බර් එක දැම්මොත් කොහොමත් මාට්ටු නෙ :rofl:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0

    ela බන්
    youtube+adsense account එකක් හැදුවා(තාම approve වුනේ නම් නෑ:(:()
    ඒක youtube වලට විතරක් අදාල එකක් නෙවෙයි නේද?​
    අහන ප්‍රශ්නෙ පැහැදිලි නැහැ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    wade hari. But kiyana tharam lesi nm na neda bn. :confused:
    Views ganna ekane amaru. mn dawas 3k vitara dan video dala. No views :sorry:

    uba views ganna monawada mchn kare ??
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    youtube subscribe hoya ganna nam mokak hari attractive deyak karanna wenawa.subscribelawa tham hada ganna one ara news paper ekakara readers la wagee thama
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    wade hari. But kiyana tharam lesi nm na neda bn. :confused:
    Views ganna ekane amaru. mn dawas 3k vitara dan video dala. No views :sorry:

    uba views ganna monawada mchn kare ??
    ෆුල් ස්පෑම් පාරක් දෙන්න ෆේස්බුක් එකේ, ස්පෑම් කරන තරමට වීව්ස් ඉක්මනට එනවා :love:
    ට්‍රැෆික් අදින හැටි ගැන ත්‍රේඩ් එකක් දානවා මට වෙලාවක් ලැබුනම ;)
    විඩියෝ හදන එක තමා අමාරුම දේ
    වීව්ස් නම් ගන්න පුලුවන් පොඩි පොඩි ගේම් දීලා
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    වැරිෆයි කරපන් ඉතින් සිම් එකක් අරන්
    එකම නම්බර් එක දැම්මොත් කොහොමත් මාට්ටු නෙ :rofl:

    account එක verify නොකර හිටියොත් අවුල්ද ?
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    sajith
    Adsense nethiwa youtube eken salli hoyanna puluwanda bn man dekka uba reply ekak dala thibba $100k hoyagaththan passe adsense danna kiyala
    ade thanks mekata ubawa contact karaganna vidiyak kiyapankoo danaganna dewal have bn
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    sajith
    Adsense nethiwa youtube eken salli hoyanna puluwanda bn man dekka uba reply ekak dala thibba $100k hoyagaththan passe adsense danna kiyala
    ade thanks mekata ubawa contact karaganna vidiyak kiyapankoo danaganna dewal have bn
    $100ක් චැනල් එකට ආවට පස්සෙ ඇඩ්සෙන්ස් වලින් සල්ලි ගන්න කියලා කිව්වෙ
    තව නෙට්වර්ක් ගොඩක් තියෙනවා, ඒත් මේ විදිහට ගන්න පුළුවන් ඇඩ්සෙන්ස් තමා
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ෆුල් ස්පෑම් පාරක් දෙන්න ෆේස්බුක් එකේ, ස්පෑම් කරන තරමට වීව්ස් ඉක්මනට එනවා :love:
    ට්‍රැෆික් අදින හැටි ගැන ත්‍රේඩ් එකක් දානවා මට වෙලාවක් ලැබුනම ;)
    විඩියෝ හදන එක තමා අමාරුම දේ
    වීව්ස් නම් ගන්න පුලුවන් පොඩි පොඩි ගේම් දීලා

    Ela mcho. E ganat tread ekak danna puluwn nm. Danata fb spam parak dannam. Oya tag arawa mewa ehema casut tiyenawa neda SEO wena youtube video ekak unat :baffled: