දැනට හොර චැනල් එකේ $100 පැනලද?Machan mata youtube adsense accout ekak denata thinawa. Kohomada mee aluthen hadana channel ela eekata link karala salli ganne
නැත්තම් දැන්ම ලින්ක් කරන්න එපා
දැනට හොර චැනල් එකේ $100 පැනලද?Machan mata youtube adsense accout ekak denata thinawa. Kohomada mee aluthen hadana channel ela eekata link karala salli ganne
ආහ් එහෙම නම් සේරම ඇත්තම ඒවා දෙන්නමචං මම හැදුවෙ රියල් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් ගන්න තමයි.මගෙම වීඩියෝ එකක් දාල තියන්නෙ.ඒකට තමයි මේ ඩීටේල් ඉල්ලන්නෙ.සේරම ඇත්ත එවා දුන්නම හරි නේද.රට විදියට ලංකාව දුන්නොත් අවුල් නැද්ද?


හැබැයි උස්සපු විඩියෝ දාපු එකටම ඇප්ලයි කලොත් නම් මලාට ලැබෙන්නෙ නැහැමටත් දැනගන්න ඕනි බන්.
ube youtube එකේ කීයක් එකතු වෙලා තියනවද?
මගේ videos 7 යි views 0
adsense apply කරාම එවෙලම reject වුනා.
ගොඩදාගන්න ක්රමයක් කියපන්කො කවුරුහරි
හැබැයි උස්සපු විඩියෝ දාපු එකටම ඇප්ලයි කලොත් නම් මලාට ලැබෙන්නෙ නැහැ
වෙනම එකවුන්ට් එකක් හදලා, ඒකට උබගේම විඩියෝ එකක් දාලා
අන්න ඒකට ඇඩ්සෙන්ස් ගන්න
ඔක්කොම ඇත්ත විස්තරම දෙන්න
පස්සෙ හොර එකේ සල්ලි $100 පැන්නම කලින් හදපු ඇඩ්සෙන්ස් එකට ලින්ක් කරලා සල්ලි ගන්න

)මාසෙ මුල ටිකේ ඕක අප්ඩේට් වෙන්නෙyt chanal eka $70 pennawa.
eth adsense 1ke 2.5 ai a ban

වැරිෆයි කරපන් ඉතින් සිම් එකක් අරන්කවුරු හරි කියහල්ලකෝ මම මේකටම google account එකක් හැදුවා .. එකට ලොකු videos දාන්න verify කරන්න කියනවා account එක ... phone no එකෙන් verify කලාට අවුලක් නැද්ද ?
phone no එක දීලා කෙලවෙයිද පස්සේ ?![]()

ela බන්
youtube+adsense account එකක් හැදුවා(තාම approve වුනේ නම් නෑ)
ඒක youtube වලට විතරක් අදාල එකක් නෙවෙයි නේද?


ෆුල් ස්පෑම් පාරක් දෙන්න ෆේස්බුක් එකේ, ස්පෑම් කරන තරමට වීව්ස් ඉක්මනට එනවාwade hari. But kiyana tharam lesi nm na neda bn.
Views ganna ekane amaru. mn dawas 3k vitara dan video dala. No views
uba views ganna monawada mchn kare ??


වැරිෆයි කරපන් ඉතින් සිම් එකක් අරන්
එකම නම්බර් එක දැම්මොත් කොහොමත් මාට්ටු නෙ![]()
ඒක නම් දන්නෙ නැහැ
account එක verify නොකර හිටියොත් අවුල්ද ?
$100ක් චැනල් එකට ආවට පස්සෙ ඇඩ්සෙන්ස් වලින් සල්ලි ගන්න කියලා කිව්වෙsajith
Adsense nethiwa youtube eken salli hoyanna puluwanda bn man dekka uba reply ekak dala thibba $100k hoyagaththan passe adsense danna kiyala
ade thanks mekata ubawa contact karaganna vidiyak kiyapankoo danaganna dewal have bn
ෆුල් ස්පෑම් පාරක් දෙන්න ෆේස්බුක් එකේ, ස්පෑම් කරන තරමට වීව්ස් ඉක්මනට එනවා
ට්රැෆික් අදින හැටි ගැන ත්රේඩ් එකක් දානවා මට වෙලාවක් ලැබුනම
විඩියෝ හදන එක තමා අමාරුම දේ
වීව්ස් නම් ගන්න පුලුවන් පොඩි පොඩි ගේම් දීලා
