ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    97fd528f861c4eb3bf79119fcb5a5987.png


    මේ උබ දාල තියන video වල දෙපැත්තේ උන්ගේ channel වල logos තියෙනවා . එහෙම තිබුනට අව්ලක් නැද්ද . watermarks මකන්නද නැත්තන් එහෙමම upload කරන්නද ??
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    97fd528f861c4eb3bf79119fcb5a5987.png


    මේ උබ දාල තියන video වල දෙපැත්තේ උන්ගේ channel වල logos තියෙනවා . එහෙම තිබුනට අව්ලක් නැද්ද . watermarks මකන්නද නැත්තන් එහෙමම upload කරන්නද ??

    එහෙම්ම අප්ලෝඩ් කරපන්...අවුලක් නැහැ..monetize කරන්න පුළුවන්..:yes:
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Aluth account ekakin hadapu hora channel ekata parana original adsense eka link karata awulak nadda?
    වෙනම එකවුන්ට් සෙට් එකක් හදලා
    ඇත්තටම අපේ විඩියෝ එකක් දාලා ඇඩ්සෙන්ස් ගන්න
    අන්න ඒකට හොර ඒවා ලින්ක් කරන්න :D
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මම fake එකයි original එකයි vertify කලේ එකම no එකටනේ බන්:sorry:
    එහෙම නම් අහු වෙන්න චාන්ස් එක වැඩී
    yaluwa mage videos wala ads penne ne ne ads enabale karala tiyanne
    උඹටම පෙන්නනෙ නැහැ සමහර වෙලාවට
    වෙන මැෂින් එකකින් බලන්න

    97fd528f861c4eb3bf79119fcb5a5987.png


    මේ උබ දාල තියන video වල දෙපැත්තේ උන්ගේ channel වල logos තියෙනවා . එහෙම තිබුනට අව්ලක් නැද්ද . watermarks මකන්නද නැත්තන් එහෙමම upload කරන්නද ??

    Vines ලෝගෝ එක කමක් නැහැ
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    yt chanala eke description key word saha video upload karana ewata key word dantama onida.
    nathnama aul da.
    කීවර්ඩ් දැම්මොත් වීව්ස් වැඩි වෙනවා
    මිනිස්සු ඒවා සර්ච් කරලා නෙ විඩියෝ හොයන්නෙ
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    දැන් මොකක්ද කරන්න ඔිනි​
    දැන් හොර එකට හොර විඩියෝ දැම්මද?
    දාලා නම් ඒවා ඉක්මනටම මකපන්
    පස්සෙ https://www.youtube.com/account_monetization ගිහින් ඇඩ්සෙන්ස් එක අයින් කරපන්

    ආයෙ මුළ ඉඳන් හොර චැනල් එකයි
    වෙනම ඇඩ්සෙන්ස් එකයි හදලා
    වෙන නම්බර් එකක් දාලා වැරිෆයි කරන්න
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැන් හොර එකට හොර විඩියෝ දැම්මද?
    දාලා නම් ඒවා ඉක්මනටම මකපන්
    පස්සෙ https://www.youtube.com/account_monetization ගිහින් ඇඩ්සෙන්ස් එක අයින් කරපන්

    ආයෙ මුළ ඉඳන් හොර චැනල් එකයි
    වෙනම ඇඩ්සෙන්ස් එකයි හදලා
    වෙන නම්බර් එකක් දාලා වැරිෆයි කරන්න

    හොර එකට original adsense account එක link කලේ නෑ​
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    හොර එකට original adsense account එක link කලේ නෑ​
    ඒත් හොර විඩියෝ මකලා
    මොනිටරයිසින් ඩිසේබල් කරලා
    ආයෙ මුළ ඉඳන් හොර චැනල් එකයි
    වෙනම ඇඩ්සෙන්ස් එකයි හදලා
    වෙන නම්බර් එකක් දාලා වැරිෆයි කරන්න
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒත් හොර විඩියෝ මකලා
    මොනිටරයිසින් ඩිසේබල් කරලා
    ආයෙ මුළ ඉඳන් හොර චැනල් එකයි
    වෙනම ඇඩ්සෙන්ස් එකයි හදලා
    වෙන නම්බර් එකක් දාලා වැරිෆයි කරන්න

    original account එකේ එක video එකයි තියෙන්නෙ:P
    එ්කත් fake එකක් වගේ:P
    අවුල් යන්නෙ කොහොමද කියලා කියපන්කො​