දැනට හොර චැනල් එකේ $100 පැනලද?
නැත්තම් දැන්ම ලින්ක් කරන්න එපා
වැරිෆයි කරපන් ඉතින් සිම් එකක් අරන්
එකම නම්බර් එක දැම්මොත් කොහොමත් මාට්ටු නෙ![]()
![]()
මේ උබ දාල තියන video වල දෙපැත්තේ උන්ගේ channel වල logos තියෙනවා . එහෙම තිබුනට අව්ලක් නැද්ද . watermarks මකන්නද නැත්තන් එහෙමම upload කරන්නද ??

yaluwa mage videos wala ads penne ne ne ads enabale karala tiyanne

වෙනම එකවුන්ට් සෙට් එකක් හදලාAluth account ekakin hadapu hora channel ekata parana original adsense eka link karata awulak nadda?

එහෙම නම් අහු වෙන්න චාන්ස් එක වැඩීමම fake එකයි original එකයි vertify කලේ එකම no එකටනේ බන්
උඹටම පෙන්නනෙ නැහැ සමහර වෙලාවටyaluwa mage videos wala ads penne ne ne ads enabale karala tiyanne
![]()
මේ උබ දාල තියන video වල දෙපැත්තේ උන්ගේ channel වල logos තියෙනවා . එහෙම තිබුනට අව්ලක් නැද්ද . watermarks මකන්නද නැත්තන් එහෙමම upload කරන්නද ??
ඇයි මම අර කිව්වෙ කලින්හොර චැනල් එකේ $100 penala ne thaama machan.pennata passe kohomada link karanne.
Link karana widiha poddak pehedili karapan machan pleas.
Thank you

කීවර්ඩ් දැම්මොත් වීව්ස් වැඩි වෙනවාyt chanala eke description key word saha video upload karana ewata key word dantama onida.
nathnama aul da.
දැන් හොර එකට හොර විඩියෝ දැම්මද?දැන් මොකක්ද කරන්න ඔිනි
දැන් හොර එකට හොර විඩියෝ දැම්මද?
දාලා නම් ඒවා ඉක්මනටම මකපන්
පස්සෙ https://www.youtube.com/account_monetization ගිහින් ඇඩ්සෙන්ස් එක අයින් කරපන්
ආයෙ මුළ ඉඳන් හොර චැනල් එකයි
වෙනම ඇඩ්සෙන්ස් එකයි හදලා
වෙන නම්බර් එකක් දාලා වැරිෆයි කරන්න
ඒත් හොර විඩියෝ මකලාහොර එකට original adsense account එක link කලේ නෑ
ඒත් හොර විඩියෝ මකලා
මොනිටරයිසින් ඩිසේබල් කරලා
ආයෙ මුළ ඉඳන් හොර චැනල් එකයි
වෙනම ඇඩ්සෙන්ස් එකයි හදලා
වෙන නම්බර් එකක් දාලා වැරිෆයි කරන්න

