එකම නම්බර් එකෙන් එකවුන්ට් දෙකක් හැදුවම එකක් බෑන් වෙලා කාලෙකින් අනිත් එකත් නිකම්ම බෑන් වෙනවාoriginal account එකේ එක video එකයි තියෙන්නෙ
එ්කත් fake එකක් වගේ
අවුල් යන්නෙ කොහොමද කියලා කියපන්කො
උඹට ඔරිජිනල් එකක් කියලා, මහන්සි වෙලා විඩියෝ දාන එකෙක් නැත්තම් අවුලක් නැහැ
එහෙම නම් ඔය එකවුන්ට් එකම කරන් යන්න


