ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Sajith489

Member
Nov 19, 2016
407
95
0
original account එකේ එක video එකයි තියෙන්නෙ:P
එ්කත් fake එකක් වගේ:P
අවුල් යන්නෙ කොහොමද කියලා කියපන්කො​
එකම නම්බර් එකෙන් එකවුන්ට් දෙකක් හැදුවම එකක් බෑන් වෙලා කාලෙකින් අනිත් එකත් නිකම්ම බෑන් වෙනවා
උඹට ඔරිජිනල් එකක් කියලා, මහන්සි වෙලා විඩියෝ දාන එකෙක් නැත්තම් අවුලක් නැහැ
එහෙම නම් ඔය එකවුන්ට් එකම කරන් යන්න

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එකම නම්බර් එකෙන් එකවුන්ට් දෙකක් හැදුවම එකක් බෑන් වෙලා කාලෙකින් අනිත් එකත් නිකම්ම බෑන් වෙනවා
    උඹට ඔරිජිනල් එකක් කියලා, මහන්සි වෙලා විඩියෝ දාන එකෙක් නැත්තම් අවුලක් නැහැ
    එහෙම නම් ඔය එකවුන්ට් එකම කරන් යන්න

    adsense account එකත් ban වෙනවද?​
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    adsense account එකත් ban වෙනවද?​
    මචන් මට පේන්නෙ උඹ කොහේ හරි පටලන් තියෙනවා
    මුළ ඉඳන් කියපන් උඹට ඔරිජිනල් විඩියෝ දාන, සිරා කරන යූටියුබ් එකයි ඇඩ්සෙන්ස් එකයි තියද?
    දැන් උඹ හොර යූටියුබ් එකයි, ඇඩ්සෙන්ස් එකයි හැදුවද?
    එකම ෆෝන් නම්බර් එකද ඔක්කොටම පාවිච්චි කලෙ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන් මට පේන්නෙ උඹ කොහේ හරි පටලන් තියෙනවා
    මුළ ඉඳන් කියපන් උඹට ඔරිජිනල් විඩියෝ දාන, සිරා කරන යූටියුබ් එකයි ඇඩ්සෙන්ස් එකයි තියද?
    දැන් උඹ හොර යූටියුබ් එකයි, ඇඩ්සෙන්ස් එකයි හැදුවද?
    එකම ෆෝන් නම්බර් එකද ඔක්කොටම පාවිච්චි කලෙ?

    original account එකක් තියනවා. එ්කෙ මන් හදලා එක video එකක් දැම්මා.එ්ක vertify කලා. එ්කට adsense account එකකුත් හැදුවා..අායෙ එ්කට videos දාන්න අදහසක් නෑ
    Fake account එකක් හැදුවා. එ්ක vertify කලා
    ඉහත කාරණා 3ම කලේ එකම no එකකින්
    (ඹච්චරයි කලේ)
     
    Last edited:

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    original account එකක් තියනවා එ්කෙ මන් හදලා එක video එකක් දැම්මා. එ්කට adsense account එකකුත් හැදුවා..අායෙ එ්කට videos දාන්න අදහසක් නෑ
    Fake account එකක් හැදුවා. එ්ක vertify කලා
    ඉහත කාරණා 3ම කලේ එකම no එකකින්
    (ඹච්චරයි කලේ)
    Fake account kiwwe youtube witharada?
    Adsense nadda?
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    fake account එක vertify කලා
    නමුත් fake එකට adsense ගත්තෙ නෑ​
    එහෙම නම් ඒකට ඇඩ්සෙන්ස් ගන්න එපා
    ඒකට හොර video දාන්න
    $100 පැන්නම ඔය තියෙන ඇඩ්සෙන්ස් එකටම සල්ලි ගන්න;);)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙම නම් ඒකට ඇඩ්සෙන්ස් ගන්න එපා
    ඒකට හොර video දාන්න
    $100 පැන්නම ඔය තියෙන ඇඩ්සෙන්ස් එකටම සල්ලි ගන්න;);)
    එල බන් එතකොට එකම no එක දැම්මම අවුල් යන්නෙ නැද්ද?​
    youtube videos auto play wena eka nawattanna hoda add-on ekak tiyanawanm denna
    උබ desktop එකෙන්ද යන්නෙ
    එහෙනම් Autoplay next video එක off කරපන්​
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    එල බන් එතකොට එකම no එක දැම්මම අවුල් යන්නෙ නැද්ද?​
    අවුලක් නැහැ
    ඇඩ්සෙන්ස් ගොඩක් එකම නම්බරෙන් හැදුවොත් තමා අවුල:rofl:
     
    ZomBoy

    Member
    Nov 20, 2016
    40
    7
    0
    උබ desktop එකෙන්ද යන්නෙ
    එහෙනම් Autoplay next video එක off කරපන්​
    [/QUOTE]

    desktop eken tama
    next video neme comment ekakata reply karanna giyamath video eka load wenawane
    eka nawattanna puluwannm loku deyak
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අවුලක් නැහැ
    ඇඩ්සෙන්ස් ගොඩක් එකම නම්බරෙන් හැදුවොත් තමා අවුල:rofl:
    එල එල කොල්ලෝ.... ජයෙන් ජය​
    desktop eken tama
    next video neme comment ekakata reply karanna giyamath video eka load wenawane
    eka nawattanna puluwannm loku deyak
    එ් මොකක්ද බන් එ් seen එක?
    තව පැහැදිලිව කියපන්​
     
    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    machoo adsense 1n enwa kiyana liumanam awe ne.
    salli ganata liuma enakan inta onida.nathuwa barida.
    dan $80 thiyanawa.

    account hadala masa 2 wage wenawa.
     
    ZomBoy

    Member
    Nov 20, 2016
    40
    7
    0
    එ් මොකක්ද බන් එ් seen එක?
    තව පැහැදිලිව කියපන්​
    [/QUOTE]

    api youtube video ekak click karama eka open wela video eka play wenna gannawane.
    ehema play wenne nathuwa video page eka witarak load wela nawathina widiyata add-on tiyanawa (ethakota ape data ithurui)
    anna ehema ekak dannanm kiyanna
    man kalin ekak use kala eka den weda ne
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    api youtube video ekak click karama eka open wela video eka play wenna gannawane.
    ehema play wenne nathuwa video page eka witarak load wela nawathina widiyata add-on tiyanawa (ethakota ape data ithurui)
    anna ehema ekak dannanm kiyanna
    man kalin ekak use kala eka den weda ne

    20161123-61sf-10kb.jpg