ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Sajith489

Member
Nov 19, 2016
407
95
0
මචන් සජියෝ උබව ෆෝන් නම්බර් එක දීපන්කො.
ප්‍රශ්නෙ මෙතනම අහපන්, එතකොට අනිත් උන්ටත් උත්තරෙ දැන ගන්න පුළුවන් නෙ;)
 
CoolToToo

Member
Feb 27, 2014
542
54
0
මං නිකන් හදපු චැනල් එකක් තිබ්බ, උබේ පලවෙනි ටූල් එකෙන් ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් වීඩියෝ එකක් අප් කරා, මොනෙටයිසේශන් දෙන්නෙ නෑ මචං,කොපිරයිට් කේස් වෙනවා
 
Sajith489

Member
Nov 19, 2016
407
95
0
මං නිකන් හදපු චැනල් එකක් තිබ්බ, උබේ පලවෙනි ටූල් එකෙන් ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් වීඩියෝ එකක් අප් කරා, මොනෙටයිසේශන් දෙන්නෙ නෑ මචං,කොපිරයිට් කේස් වෙනවා
ඔව් ඉතින් විඩියෝ 200ක් දැම්මොත් 40ක් 50ක් අල්ලනවා
විඩියෝ එකක් දාලා බලන් ඉන්න ක්‍රමේ හරියන්නෙ ඇත්තටම මහන්සි වෙලා සිරාම විඩියෝ කරන අයට :D
 
ishan0001

Active member
  • Jan 19, 2010
    350
    26
    28
    වීව්ස් ගන්න ක්‍රම ටිකක් කියපන්කො බං. කොහොම කරත් වීව්ස් සෙට් වෙන්නෙ නෑ බන්. එක ක්‍රමයක් හරි කියපන් ට්‍රයි එකක් දාල බලන්න.
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    ඔව් ඉතින් විඩියෝ 200ක් දැම්මොත් 40ක් 50ක් අල්ලනවා
    විඩියෝ එකක් දාලා බලන් ඉන්න ක්‍රමේ හරියන්නෙ ඇත්තටම මහන්සි වෙලා සිරාම විඩියෝ කරන අයට :D
    aiyoo haminenawaaaaaaaaaa :rofl:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    වීව්ස් ගන්න ක්‍රම ටිකක් කියපන්කො බං. කොහොම කරත් වීව්ස් සෙට් වෙන්නෙ නෑ බන්. එක ක්‍රමයක් හරි කියපන් ට්‍රයි එකක් දාල බලන්න.
    ෆේස්බුක් එකේ ස්පෑම් කරන්න ;)

    නිකම්ම සයිට් සෙට් එකක් දුන්නොත් කොහොමත් බෑන් වෙනවා, ඒක නිසා විස්තර ඇතුව දාන්නම් මම ෆ්‍රී උනාම :P
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං එකම රවුටරයකින් එන SLT කනෙක්ෂන් එකකින් චැනල් දෙකක් රන් වෙනවා.(මැෂින් දෙකක) මේක අවුලක් යයිද.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචං එකම රවුටරයකින් එන SLT කනෙක්ෂන් එකකින් චැනල් දෙකක් රන් වෙනවා.(මැෂින් දෙකක) මේක අවුලක් යයිද.

    channel kihipayak ekama adsense account ekata add karanna puluwan mama danna widihata e wageema ekama pc eken channel kihipayakata log wenna puluwan kiyana eka hariyata confim na machan,but adsense nam dekak ba mama danna widihata kohomath ahu unoth kela karanawa,ekama pc eken nam kohomath ahuwenawa adsense eth youtube channel nam case ekak na mama danna widihata but bot sure
     
    ඔෆිස්එකේ තමයි මේ සීන්එක කරන්නෙ.බොට්එකෙන් තමයි වීඩියෝ දාන්නෙ.ගෙදරනම් රියල් එක විතරයි.ඇඩ්සෙන්ස් වලට ලොග් වෙන්න වෙන්නෙත් ඒ විදියටම තමයි.වැඩේ කරලම බලනවා නේද.වෙන දෙයක් වෙච්චාවෙ මචං.තෑන්ක්ස් රිලප්ලයි එකට
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචං එකම රවුටරයකින් එන SLT කනෙක්ෂන් එකකින් චැනල් දෙකක් රන් වෙනවා.(මැෂින් දෙකක) මේක අවුලක් යයිද.
    මැෂින් එකෙන් මැශින් එකට කොහොමත් අයි.පී වෙනස්
    ඒක නිසා අවුලක් නැහැ:D
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මැෂින් එකෙන් මැශින් එකට කොහොමත් අයි.පී වෙනස්
    ඒක නිසා අවුලක් නැහැ:D

    මචං පොඩි කේස් එකක් නිසා:P SLT එකෙන් ඔෆිස්එකේ IP ලොක් කරල තියන්නෙ.පර්මනන්ට් IP දාලලු.
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Gameplay videos දාල ගොඩ යන්න අමාරුද. Minecraft, Call of Duty wage
    තව ඔය උබ දාල තියෙනවා වගේ vine ekathu karala compilation හදල uplod කරාම views නැද්ද

    හොර වැඩ කරන්න බෑ වගේ බන් :D