ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    Hash-Manager-3_censored.jpg

    kohomada ban meken wedak ganne..mata therenne nehene..mekata youtube link eka da add karanna one neththam video eka Dl karalada poddak kiyapanko
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    6c85308f38.png

    machan meke viewers la 71 k unata " Your estimated revenue " eke 0.00$ kiyanne macho kauruth mage videos maluwata adds Skip karan gihin kiyana ekada ?? mama dan videos 20 wage daala thiyenawa.

    machan thawa deyak ..mama 2-3 days back upload kala video ekak ada copy right seen ekak avith tibba. ai ban ehema wenne tikak dawas gihin ekema awe? godak ewa e welema enawane copy right prob eka. api vidoe upload kalama ehema ewa avith delete kaloth (godak 30-40 wage) ape acc ekata prob ekak wenawada ???
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0

    වීව්ස් 70ක් 100ක් ගත්තට සල්ලි එන්නෙ නැහැ ගොඩක් වෙලාවට
    ක්ලික් ආවොත් තමා එහෙම එන්නේ
    නැත්තම් ඉතින් වීව්ස් 1000ට $1 වගේ තමා එන්නෙ
    සිංහල ඒවද කොපිරයිට් කිව්වෙ? අයිති එකා දැකලා රිපෝර්ට් කලොත් තමා පස්සෙ අල්ලන්නේ
    කොපිරයිට් ආවොත් එවලෙම මකන්න, එහෙම කලොත් අවුලක් නැහැ
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    වීව්ස් 70ක් 100ක් ගත්තට සල්ලි එන්නෙ නැහැ ගොඩක් වෙලාවට
    ක්ලික් ආවොත් තමා එහෙම එන්නේ
    නැත්තම් ඉතින් වීව්ස් 1000ට $1 වගේ තමා එන්නෙ
    සිංහල ඒවද කොපිරයිට් කිව්වෙ? අයිති එකා දැකලා රිපෝර්ට් කලොත් තමා පස්සෙ අල්ලන්නේ
    කොපිරයිට් ආවොත් එවලෙම මකන්න, එහෙම කලොත් අවුලක් නැහැ

    sinhala nemei ban .. english ekak damme. viewrs 1000 ganna nam macho ..videos 100-150 wage danna wei neda macho .. meke api danna ona video catagery ehema gana tikak explain karapan ko puluwan nam..
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    meke tyna vidiyata mulin adsense account ekak oone nadda?.. 100$ unama, youtube eka tyna email ekatama adsense account ekak hadila deposit wenwada mahcn?

    Mata e adsense account part eka clear na.. apita wenama adsense account ekak ooneda, nattam youtube earnings awama automatically adsense account ekak hadila deposit wenwada?..

    මුලින්ම යූටියුබ් එකවුන්ට් එකක් හදලා උඹගෙම් විඩියෝ එකක් දාලා monetization enable කරන්න
    ඇපෘව් උනාම හොර විඩියෝ දාන්න
    පස්සෙ $100ක් එකතු උනාම, වෙන ඊමේල් එකකට ඇඩ්සෙන්ස් ගිණුමක් හදලා, ඒක මේකට ලින්ක් කරන්න
    දෙකම වෙන වෙනම හදන්න ඕන, ඔටෝ හැදෙන්නෙ නැහැ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    adsence account එකේ 10$ උනාට පස්සේ letter එක එවන්න දුන්න ලිපිනයයි සල්ලි එවන්න දුන්න බෑන්ක් එකේ ලිපිනයයි වෙනස් . එත් නම සමානයි . මේක ප්‍රශ්නයක් වෙනවද
    ඒ කිව්වේ බැන්කුපොතේ තියෙන ලිපිනය සහ adsence account එකට දුන්න ලිපින දෙක වෙනස් . ????????
     
    Last edited:

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    adsence account එකේ 10$ උනාට පස්සේ letter එක එවන්න දුන්න ලිපිනයයි සල්ලි එවන්න දුන්න බෑන්ක් එකේ ලිපිනයයි වෙනස් . එත් නම සමානයි . මේක ප්‍රශ්නයක් වෙනවද ????????
    ඒක අවුලක් නැහැ
     
    • Like
    Reactions: BadBlueGenius

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මුලින්ම යූටියුබ් එකවුන්ට් එකක් හදලා උඹගෙම් විඩියෝ එකක් දාලා monetization enable කරන්න
    ඇපෘව් උනාම හොර විඩියෝ දාන්න
    පස්සෙ $100ක් එකතු උනාම, වෙන ඊමේල් එකකට ඇඩ්සෙන්ස් ගිණුමක් හදලා, ඒක මේකට ලින්ක් කරන්න
    දෙකම වෙන වෙනම හදන්න ඕන, ඔටෝ හැදෙන්නෙ නැහැ

    machan adsense eka youtube ekata link karanne kohomada ban ??
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    machan youtube eke sign in wela inna account ekenma, adsense eke sign in unoth case da??

    mewa dawena prashna ban
    ඕකට උත්තරේ දැන් ගොඩක් තැන් වල විස්තර සහිතව දාලා තියෙන්නෙ
    එකම ඊමේල් එකකින් දෙකටම ගියොත් අවුල්
    හිත හිත ඉන්න ගියොත් නම් ගොඩ යෑමක් නැහැ, මේ ත්‍රේඩ් එක දැකලා පටන් ගත්ත සමහර උන් විඩියෝ 50 - 100 දාලා දැන්
     
    Last edited:

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    අරූට එපා වෙලා ඇති උත්තර දීලම. මටත් එක ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් දියන් හොදේ :D

    AdSense account ekai YouTube ekai dekama ekata hadanna oneda. Channel ekata mama hadapu video ekak dala AdSense illuwa. Dan hambuna. Aluth AdSense account ekak wena email ekakin hadapu. Dan awulak wenne nathiwei ne ban? Wade patanganna puluwanda
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    youtube adsense help - Today, 07:32 PM
    Advanced
    Account Information name eka wanas karata kamak nadda????

    Country
    United States
    Channel keywords danna onii da???
    Advertisements
    Allow advertisements to be displayed alongside my videos

    Does not apply to videos that you monetize and videos that are claimed by a third-party.
    Disable interest-based ads

    If you select this option, personalized ads will not be shown on videos on your channel, such as ads based on a viewer’s interests or remarketing ads. This may significantly reduce your channel’s revenue. In addition, earned action reports and remarketing lists will stop working for your channel.
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    අරූට එපා වෙලා ඇති උත්තර දීලම. මටත් එක ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් දියන් හොදේ :D

    AdSense account ekai YouTube ekai dekama ekata hadanna oneda. Channel ekata mama hadapu video ekak dala AdSense illuwa. Dan hambuna. Aluth AdSense account ekak wena email ekakin hadapu. Dan awulak wenne nathiwei ne ban? Wade patanganna puluwanda

    1. youtube hadanawa - ubema video ekak danawa - monetization enable karanawa - hora video danawa - $100ta wadiyen hoyanawa

    2. aluth gmail ekak hadanawa - aluth youtube ekak hadanawa - ubema video ekak danawa - monetization enable karanawa - adsens apply karanawa

    3. adsens account eka hora video dapu ekata link karanawa - salli gannawa
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    youtube adsense help - Today, 07:32 PM
    Advanced
    Account Information name eka wanas karata kamak nadda????

    Country
    United States
    Channel keywords danna onii da???
    Advertisements
    Allow advertisements to be displayed alongside my videos

    Does not apply to videos that you monetize and videos that are claimed by a third-party.
    Disable interest-based ads

    If you select this option, personalized ads will not be shown on videos on your channel, such as ads based on a viewer’s interests or remarketing ads. This may significantly reduce your channel’s revenue. In addition, earned action reports and remarketing lists will stop working for your channel.

    යූටියුබ් එකට බොරු නමක් දුන්නට කමක් නැහැ
    ඇඩ්සෙන්ස් එකට ඇත්තම විස්තර දෙන්න
    හැබැයි කලින් ඇඩ්සෙන්ස් බෑන් වෙලා නම් නම පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න
    හැබැයි ලොකුවට වෙනස් කරන්න එපා
    නම මන්ජු නම් Manju කියන එක Manjuu කියලා දැම්මට කමක් නැහැ
    නම මන්ජු වෙලා පියසේන කියලා දැම්මොත් බැංකුවෙන් සල්ලි ගන්න බැහැ:rofl:

    Channel keywords අදාල වෙන්නෙ උඹ හැමදාම එකම මාතෘකාවක් ගැන දානවා නම්
    නැත්තම් ඒකට නිකම් වචන ටිකක් දාන්න
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මම දාන දාන එක Copyrights අල්ලනන්ව.... මොකද ඒ
    ත්‍රේඩ් එකේම ඉන්නවා ගොඩ ගිය උන්
    ඔයා මොනා ගැනද දැම්මෙ?
    සමහර ප්‍රසිද්ධ පුද්ගලයන් ගෙ ඒවා දාන්න බැහැ අල්ලනවා
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    adsense eke seen eka post ekema demmanm hari godak ayata therenne
    තැන් ගොඩක දැම්මා
    අවුල කියන්නෙ දැන් ත්‍රේඩ් එක එඩිට් කරන්න බැහැ නෙ
    එඩිට් බට්න් එක මිසින් :rofl: