kohomada ban meken wedak ganne..mata therenne nehene..mekata youtube link eka da add karanna one neththam video eka Dl karalada poddak kiyapanko
DL video - Add button - start changing mD5 - Upload![]()
kohomada ban meken wedak ganne..mata therenne nehene..mekata youtube link eka da add karanna one neththam video eka Dl karalada poddak kiyapanko
වීව්ස් 70ක් 100ක් ගත්තට සල්ලි එන්නෙ නැහැ ගොඩක් වෙලාවට![]()
machan meke viewers la 71 k unata " Your estimated revenue " eke 0.00$ kiyanne macho kauruth mage videos maluwata adds Skip karan gihin kiyana ekada ?? mama dan videos 20 wage daala thiyenawa.
machan thawa deyak ..mama 2-3 days back upload kala video ekak ada copy right seen ekak avith tibba. ai ban ehema wenne tikak dawas gihin ekema awe? godak ewa e welema enawane copy right prob eka. api vidoe upload kalama ehema ewa avith delete kaloth (godak 30-40 wage) ape acc ekata prob ekak wenawada ???
වීව්ස් 70ක් 100ක් ගත්තට සල්ලි එන්නෙ නැහැ ගොඩක් වෙලාවට
ක්ලික් ආවොත් තමා එහෙම එන්නේ
නැත්තම් ඉතින් වීව්ස් 1000ට $1 වගේ තමා එන්නෙ
සිංහල ඒවද කොපිරයිට් කිව්වෙ? අයිති එකා දැකලා රිපෝර්ට් කලොත් තමා පස්සෙ අල්ලන්නේ
කොපිරයිට් ආවොත් එවලෙම මකන්න, එහෙම කලොත් අවුලක් නැහැ
meke tyna vidiyata mulin adsense account ekak oone nadda?.. 100$ unama, youtube eka tyna email ekatama adsense account ekak hadila deposit wenwada mahcn?
Mata e adsense account part eka clear na.. apita wenama adsense account ekak ooneda, nattam youtube earnings awama automatically adsense account ekak hadila deposit wenwada?..
ඒක අවුලක් නැහැadsence account එකේ 10$ උනාට පස්සේ letter එක එවන්න දුන්න ලිපිනයයි සල්ලි එවන්න දුන්න බෑන්ක් එකේ ලිපිනයයි වෙනස් . එත් නම සමානයි . මේක ප්රශ්නයක් වෙනවද ????????
මුලින්ම යූටියුබ් එකවුන්ට් එකක් හදලා උඹගෙම් විඩියෝ එකක් දාලා monetization enable කරන්න
ඇපෘව් උනාම හොර විඩියෝ දාන්න
පස්සෙ $100ක් එකතු උනාම, වෙන ඊමේල් එකකට ඇඩ්සෙන්ස් ගිණුමක් හදලා, ඒක මේකට ලින්ක් කරන්න
දෙකම වෙන වෙනම හදන්න ඕන, ඔටෝ හැදෙන්නෙ නැහැ
අළුත් එකක් නම් හොඳයි![]()
ඕකට උත්තරේ දැන් ගොඩක් තැන් වල විස්තර සහිතව දාලා තියෙන්නෙmachan youtube eke sign in wela inna account ekenma, adsense eke sign in unoth case da??
mewa dawena prashna ban

අරූට එපා වෙලා ඇති උත්තර දීලම. මටත් එක ප්රශ්නයක් තියෙනවා උත්තරයක් දියන් හොදේ
AdSense account ekai YouTube ekai dekama ekata hadanna oneda. Channel ekata mama hadapu video ekak dala AdSense illuwa. Dan hambuna. Aluth AdSense account ekak wena email ekakin hadapu. Dan awulak wenne nathiwei ne ban? Wade patanganna puluwanda
youtube adsense help - Today, 07:32 PM
Advanced
Account Information name eka wanas karata kamak nadda????
Country
United States
Channel keywords danna onii da???
Advertisements
Allow advertisements to be displayed alongside my videos
Does not apply to videos that you monetize and videos that are claimed by a third-party.
Disable interest-based ads
If you select this option, personalized ads will not be shown on videos on your channel, such as ads based on a viewer’s interests or remarketing ads. This may significantly reduce your channel’s revenue. In addition, earned action reports and remarketing lists will stop working for your channel.

ත්රේඩ් එකේම ඉන්නවා ගොඩ ගිය උන්මම දාන දාන එක Copyrights අල්ලනන්ව.... මොකද ඒ
තැන් ගොඩක දැම්මාadsense eke seen eka post ekema demmanm hari godak ayata therenne
