ඕවා ඔහොම තමාසතයක්වත් තවම එකතුවෙලා නෑහැනෙ බං.අඩුගානෙ ආසාවට $0.01ක් කියලවත් වැටෙන්නෙ නැහැනෙ
![]()
more වීව්ස් ගන්න, මගේ අනිත් ත්රේඩ් එකේ ඒවා කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1773370
ඕවා ඔහොම තමාසතයක්වත් තවම එකතුවෙලා නෑහැනෙ බං.අඩුගානෙ ආසාවට $0.01ක් කියලවත් වැටෙන්නෙ නැහැනෙ
![]()
machan mekata kiyapan ,
1. dan mage real name ekata youtube ekak thiyenawa, mage videos dapu.
mama a youtube ekata log wena mail ekenma thamai adsense apply kale.
2. mama dan iyeth aluthen mail ekak hadala youtube sign in una, eketh monetization enable kala.eke thamai mama hora videos danna hithan inne
mama dan mokakda karanna thiyenne

adsense account eke bank details dana thana enable wenne, 100$ pannuwamada ban ??
View attachment 66929
Mama danata video 3k upload kara. 3ma alluwa. Famous ayage videoth newei. 2nd software eken thmai md5 change kare. Ai bn mehema wenne. Anika mama title eka description eka pawa change krala upload kre. Epa wenawane dana dana eka allanakota. :'(![]()
kohomada bn hoyaganne alluwa kiyala? email ekak enawada?
ai ban me hosted account kiyala watenne??
mage adsense eka hariyatama wada karanawada kiyala kohomada ban balanne,
bank details wath edit karanna denna na..
View attachment 66931
View attachment 66932
View attachment 66933
මුල් පෝස්ට් එක ආයෙ කියවපන් මචන්Mcn uba dila thiyena software 2 n ma video downloader and upload karana eke wasiyak thiyenawada mona hari. .
Me software 2 ka use nokara. Api samanya widiyatamada videos upload karoth aulak nadda

තුනක් හතරක් ඇල්ලුවා කියලා කඩන් වැටෙනවා නම් මේ ගේම ගහන්න අමාරුයිMama danata video 3k upload kara. 3ma alluwa. Famous ayage videoth newei. 2nd software eken thmai md5 change kare. Ai bn mehema wenne. Anika mama title eka description eka pawa change krala upload kre. Epa wenawane dana dana eka allanakota. :'(![]()

එකම niche එකකට අදාලව video upload කරන එකද හොද
නැත්තන් දකින දකින හැම එකම upload කරන්නද ??

නහුතෙට ඩේටා යනවා, සමහර වෙලාවට විඩියෝ එක මෙගාබයිට් 20යි ඒත් අප්ලෝඩ්, ඩවුන්ලෝඩ් මෙගාබයිට් 60යිමචං මේ වැඩේ කරද්දි ඩේටා වැය වීම චෙක් කරපු කවුරැහරි ඉන්නවද.පොඩ්ඩක් විස්තර කියපන්කො.ඩවුන්ලෝඩ් ඇන්ඩ් අප්ලෝඩ් කියන දෙකටම ඩේටා වැය වෙනවද නැත්නම් අප්ලෝඩ් වලට විතරද.මාසෙපුරාම තියෙන ඩේටා ටිකත් මැනේජ් කරගන්න ඕන බන් ඒකයි

නහුතෙට ඩේටා යනවා, සමහර වෙලාවට විඩියෝ එක මෙගාබයිට් 20යි ඒත් අප්ලෝඩ්, ඩවුන්ලෝඩ් මෙගාබයිට් 60යි![]()