ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Sajith489

Member
Nov 19, 2016
407
95
0
සතයක්වත් තවම එකතුවෙලා නෑහැනෙ බං.:( අඩුගානෙ ආසාවට $0.01ක් කියලවත් වැටෙන්නෙ නැහැනෙ:sorry:
ඕවා ඔහොම තමා
more වීව්ස් ගන්න, මගේ අනිත් ත්‍රේඩ් එකේ ඒවා කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1773370
 
BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    මට යාලුවෙක් කිව්වා slt එකට call කරලා upload apeed එක
    වැඩිකරගන්න පුළුවන් කියල . මේකට මොකක්හරි මුදලක් අයවෙනවද ??
    එකම niche එකකට අදාලව video upload කරන එකද හොද
    නැත්තන් දකින දකින හැම එකම upload කරන්නද ??
    upload speed එක 1mbps විතර . එපාවෙනවා upload කරද්දි
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    machan mekata kiyapan ,

    1. dan mage real name ekata youtube ekak thiyenawa, mage videos dapu.
    mama a youtube ekata log wena mail ekenma thamai adsense apply kale.

    2. mama dan iyeth aluthen mail ekak hadala youtube sign in una, eketh monetization enable kala.eke thamai mama hora videos danna hithan inne

    mama dan mokakda karanna thiyenne
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    machan mekata kiyapan ,

    1. dan mage real name ekata youtube ekak thiyenawa, mage videos dapu.
    mama a youtube ekata log wena mail ekenma thamai adsense apply kale.

    2. mama dan iyeth aluthen mail ekak hadala youtube sign in una, eketh monetization enable kala.eke thamai mama hora videos danna hithan inne

    mama dan mokakda karanna thiyenne

    පරණ adsence එකේ උබ මහන්සිවෙලා කරපු videosනේ තියෙන්නේ . දෙවෙනියට හදපු youtube account එකට adsence ඉල්ලුවට සමහරවිට හම්බවෙන එකක් නැහැ හොර video තියෙන නිසා . ඒකනිසා තව mail එකක් හදල එකට youtube channel එකක් හදල එකට උබෙම video එකක් දල ඒ mail එකට adsence ඉල්ලපන් . අර දෙවෙනියට හදපු channel එකේ ඒ කිව්වේ උබ හොර video දාන channel එකේ 100$ උනාම එකට දෙවෙනියට හදපු adsence එක connect කරන්න
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    adsense account eke bank details dana thana enable wenne, 100$ pannuwamada ban ??:sorry::sorry::sorry:

    Capture22.JPG
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Mama danata video 3k upload kara. 3ma alluwa. Famous ayage videoth newei. 2nd software eken thmai md5 change kare. Ai bn mehema wenne. Anika mama title eka description eka pawa change krala upload kre. Epa wenawane dana dana eka allanakota. :'( :(
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    Mama danata video 3k upload kara. 3ma alluwa. Famous ayage videoth newei. 2nd software eken thmai md5 change kare. Ai bn mehema wenne. Anika mama title eka description eka pawa change krala upload kre. Epa wenawane dana dana eka allanakota. :'( :(

    kohomada bn hoyaganne alluwa kiyala? email ekak enawada?
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Mcn uba dila thiyena software 2 n ma video downloader and upload karana eke wasiyak thiyenawada mona hari. .

    Me software 2 ka use nokara. Api samanya widiyatamada videos upload karoth aulak nadda
    මුල් පෝස්ට් එක ආයෙ කියවපන් මචන්
    අනුන්ගේ විඩියෝ උස්සන්න තමා මේ සොෆ්ට්වෙයාස් තියෙන්නෙ
    උබට එහෙම නිකම් අනුන්ගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා ආයෙ උබගේ එකට දාන්න බැහැ:eek:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Mama danata video 3k upload kara. 3ma alluwa. Famous ayage videoth newei. 2nd software eken thmai md5 change kare. Ai bn mehema wenne. Anika mama title eka description eka pawa change krala upload kre. Epa wenawane dana dana eka allanakota. :'( :(
    තුනක් හතරක් ඇල්ලුවා කියලා කඩන් වැටෙනවා නම් මේ ගේම ගහන්න අමාරුයි
    එහෙම නම් හොඳම වැඩේ තනියම ඔරිජිනල් විඩියෝස් දාන එක
    මේක කරද්දි කොහොමත් 200ක් දැම්මොත් 40ක් 50ක් අල්ලනවා:)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං මේ වැඩේ කරද්දි ඩේටා වැය වීම චෙක් කරපු කවුරැහරි ඉන්නවද.පොඩ්ඩක් විස්තර කියපන්කො.ඩවුන්ලෝඩ් ඇන්ඩ් අප්ලෝඩ් කියන දෙකටම ඩේටා වැය වෙනවද නැත්නම් අප්ලෝඩ් වලට විතරද.මාසෙපුරාම තියෙන ඩේටා ටිකත් මැනේජ් කරගන්න ඕන බන් ඒකයි
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචං මේ වැඩේ කරද්දි ඩේටා වැය වීම චෙක් කරපු කවුරැහරි ඉන්නවද.පොඩ්ඩක් විස්තර කියපන්කො.ඩවුන්ලෝඩ් ඇන්ඩ් අප්ලෝඩ් කියන දෙකටම ඩේටා වැය වෙනවද නැත්නම් අප්ලෝඩ් වලට විතරද.මාසෙපුරාම තියෙන ඩේටා ටිකත් මැනේජ් කරගන්න ඕන බන් ඒකයි
    නහුතෙට ඩේටා යනවා, සමහර වෙලාවට විඩියෝ එක මෙගාබයිට් 20යි ඒත් අප්ලෝඩ්, ඩවුන්ලෝඩ් මෙගාබයිට් 60යි :dull:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නහුතෙට ඩේටා යනවා, සමහර වෙලාවට විඩියෝ එක මෙගාබයිට් 20යි ඒත් අප්ලෝඩ්, ඩවුන්ලෝඩ් මෙගාබයිට් 60යි :dull:

    හම්මා...එහෙමද.ඒකතමයි යකෝ ඊයෙ ඉදල අදට 5 GB විතර ඉවරයි මේ වැඩේට විතරක්