appata udu ehema case ekak nam appealekak demma eka hodai. mageth ohoma case ekak wela guideline strike ekak awa, tikakin acc eka habak. man eka allala daala wena acc ekak heduwa
Strike 3k වැදුනම නේද account එක ban කරන්නෙ?

හුටා 2වෙනි strike එකත් වැදුනා
තව 1ක් වැදුනොත් ඉවරයි
Pray for me
ජිල්ටෝන් සීන් තියන වීඩියෝ සේරම ඩිලීට් කරපන් ඉක්මනින්
තව videos 3k තියනවා
එ් තුන දාලා පැයක් වගේ අැතුලත views 60 ක් විතර අාවා බන්.Subscribersලා 0යි වෙලත්
හැබැයි මුලින්ම දාපු videos 3 තාම තියනවා
අවුල් තියනවා නම් මුලින්ම Delete කරන්නේ මුලින්ම දාපු videos 3
නේද?
එතකොට වක්රාකාරව කියන්නෙ මුලින් දාපු videos වල අවුල් නෑ කියන එක නේද?
උඔ මෙහෙම කරපන්. subscribersල ගන්නම් මේ වැඩේ කරපන්. එහෙන් මෙහෙන් ජිල්ටෝන් සීන් තියන වීඩියෝ දානවනම් ඒව monetize කරන්න එපා. නිකන් තියපන්. ඊට පස්සෙ subscribersල හැදෙනව. අන්න ඊට පස්සෙ නෝම්ල් හොද වීඩියෝස් දාපන්. ගොඩක්ම තද සීන් තියන ඒව දානවනම් Age-restricted video (based on Community Guidelines) ටික් කරල දාපන්.මේව මම හිතන ඒව සහ කරන ඒව. හරියටම හරියනවද කියන්න දන්නෙ නෑ. මොකද මමත් මේ ත්රේඩ් එක දැකල මේ වැඩේ කරන්න ගත්ත එකෙක්
Age restriction දැම්මම monetize කරන්න බෑ බන්
And Age restriction දැම්මම උන් අල්ලන්නෙ නෑ කියලා උබට sure ද?
උන් මගේ video එක අැල්ලුවේ අැයි කියලා තාමත් හිතාගන්න බෑ
Original video එක දාපු එකාගේ video එක හොදට තියනවා
උෟ age restriction දාලත් නෑ
අනික උෟ දාපු description එකමයි මාත් දැම්මෙ

oya video eka allala thiyenne. eka ain karanna
sajith thanks machan wadeta.......
mage 1 weni soft eka wada karanawa... upload krapu 1 video eka witharai thiyenne anith 2 upload success una kiyala watuna eth list eke na... ai ban e danna ekek kiyapalla ko....
Oka matath wuna first time. Passe hari giya. Tika welawakin balanakota upload list ekata awith.

jmai007:21006197 said:sajith thanks machan wadeta.......
mage 1 weni soft eka wada karanawa... upload krapu 1 video eka witharai thiyenne anith 2 upload success una kiyala watuna eth list eke na... ai ban e danna ekek kiyapalla ko....
දැන් මචන් මේක ඉලීගල් නේ .. එතකොට මොනාද අපිට වැටෙන්න පුළුවන් කේස් ? primery gmail එකවුන්ට් එකක අලුත් චැනල් එකක් හදල පටන් ගත්තොත් අවධානමක් තියෙන්නේ චැනල් එකට විතරද මුළු google එකවුන්ට් එකටමද ?
Hello,
This message confirms that we've received your appeal submission.
We'll get to your appeal as soon as we can, though due to the high volume
of emails we receive, it may take us up to a week or more to process it.
If you've previously submitted an appeal for this account, you might not
receive a response to this or future appeals.
Also, please be aware that appealing the disabling of your AdSense account
does not guarantee that it will be reinstated.
If you have any questions or concerns about accounts disabled for invalid
activity, please visit
https://www.google.com/adsense/support/bin/answer.py?answer=57153.
Thanks for your patience and understanding.
Sincerely,
The Google AdSense Team
Hello,
Thank you for your appeal. We appreciate the additional information you've
provided, as well as your continued interest in the AdSense program.
However, after thoroughly re-reviewing your account data and taking your
feedback into consideration, our specialists have confirmed that we're
unable to reinstate your AdSense account.
As a reminder, if you have any questions or concerns about your account,
the actions we've taken, or invalid activity in general, you can find more
information by visiting
http://www.google.com/adsense/support/bin/answer.py?answer=57153.
Sincerely,
The Google AdSense Team