ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    හුටා 2වෙනි strike එකත් වැදුනා
    තව 1ක් වැදුනොත් ඉවරයි
    Pray for me​

    ජිල්ටෝන් සීන් තියන වීඩියෝ සේරම ඩිලීට් කරපන් ඉක්මනින්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ජිල්ටෝන් සීන් තියන වීඩියෝ සේරම ඩිලීට් කරපන් ඉක්මනින්

    තව videos 3k තියනවා
    එ් තුන දාලා පැයක් වගේ අැතුලත views 60 ක් විතර අාවා බන්.Subscribersලා 0යි වෙලත්
    හැබැයි මුලින්ම දාපු videos 3 තාම තියනවා
    අවුල් තියනවා නම් මුලින්ම Delete කරන්නේ මුලින්ම දාපු videos 3
    නේද?
    එතකොට වක්‍රාකාරව කියන්නෙ මුලින් දාපු videos වල අවුල් නෑ කියන එක නේද?

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    තව videos 3k තියනවා
    එ් තුන දාලා පැයක් වගේ අැතුලත views 60 ක් විතර අාවා බන්.Subscribersලා 0යි වෙලත්
    හැබැයි මුලින්ම දාපු videos 3 තාම තියනවා
    අවුල් තියනවා නම් මුලින්ම Delete කරන්නේ මුලින්ම දාපු videos 3
    නේද?
    එතකොට වක්‍රාකාරව කියන්නෙ මුලින් දාපු videos වල අවුල් නෑ කියන එක නේද?

    උඔ මෙහෙම කරපන්. subscribersල ගන්නම් මේ වැඩේ කරපන්. එහෙන් මෙහෙන් ජිල්ටෝන් සීන් තියන වීඩියෝ දානවනම් ඒව monetize කරන්න එපා. නිකන් තියපන්. ඊට පස්සෙ subscribersල හැදෙනව. අන්න ඊට පස්සෙ නෝම්ල් හොද වීඩියෝස් දාපන්. ගොඩක්ම තද සීන් තියන ඒව දානවනම් Age-restricted video (based on Community Guidelines) ටික් කරල දාපන්.මේව මම හිතන ඒව සහ කරන ඒව. හරියටම හරියනවද කියන්න දන්නෙ නෑ. මොකද මමත් මේ ත්‍රේඩ් එක දැකල මේ වැඩේ කරන්න ගත්ත එකෙක්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උඔ මෙහෙම කරපන්. subscribersල ගන්නම් මේ වැඩේ කරපන්. එහෙන් මෙහෙන් ජිල්ටෝන් සීන් තියන වීඩියෝ දානවනම් ඒව monetize කරන්න එපා. නිකන් තියපන්. ඊට පස්සෙ subscribersල හැදෙනව. අන්න ඊට පස්සෙ නෝම්ල් හොද වීඩියෝස් දාපන්. ගොඩක්ම තද සීන් තියන ඒව දානවනම් Age-restricted video (based on Community Guidelines) ටික් කරල දාපන්.මේව මම හිතන ඒව සහ කරන ඒව. හරියටම හරියනවද කියන්න දන්නෙ නෑ. මොකද මමත් මේ ත්‍රේඩ් එක දැකල මේ වැඩේ කරන්න ගත්ත එකෙක්

    Age restriction දැම්මම monetize කරන්න බෑ බන්
    And Age restriction දැම්මම උන් අල්ලන්නෙ නෑ කියලා උබට sure ද?
    උන් මගේ video එක අැල්ලුවේ අැයි කියලා තාමත් හිතාගන්න බෑ
    Original video එක දාපු එකාගේ video එක හොදට තියනවා
    උෟ age restriction දාලත් නෑ
    අනික උෟ දාපු description එකමයි මාත් දැම්මෙ
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    Age restriction දැම්මම monetize කරන්න බෑ බන්
    And Age restriction දැම්මම උන් අල්ලන්නෙ නෑ කියලා උබට sure ද?
    උන් මගේ video එක අැල්ලුවේ අැයි කියලා තාමත් හිතාගන්න බෑ
    Original video එක දාපු එකාගේ video එක හොදට තියනවා
    උෟ age restriction දාලත් නෑ
    අනික උෟ දාපු description එකමයි මාත් දැම්මෙ

    Age restriction දැම්මම monetize කරන්න බෑ ඒකයි කිවුවෙ අවුල් සීන් තියන ඒව monetize කරන්න එපා එතකොට අල්ලන්නෙ නෑ
     
    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    Age restriction දැම්මම monetize කරන්න බෑ බන්
    And Age restriction දැම්මම උන් අල්ලන්නෙ නෑ කියලා උබට sure ද?
    උන් මගේ video එක අැල්ලුවේ අැයි කියලා තාමත් හිතාගන්න බෑ
    Original video එක දාපු එකාගේ video එක හොදට තියනවා
    උෟ age restriction දාලත් නෑ
    අනික උෟ දාපු description එකමයි මාත් දැම්මෙ

    ඔය සින් එක මටත් උනා බන්.....මම පස්සේ හොයල බැලුව උගේ channel එක yutube partner program එකක් එක්ක සෙට්වෙලා........ඒකනිසා උගේ වීඩියෝ බේරෙනවා:confused:
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    sajith thanks machan wadeta.......

    mage 1 weni soft eka wada karanawa... upload krapu 1 video eka witharai thiyenne anith 2 upload success una kiyala watuna eth list eke na... ai ban e danna ekek kiyapalla ko....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    jmai007:21006197 said:
    sajith thanks machan wadeta.......

    mage 1 weni soft eka wada karanawa... upload krapu 1 video eka witharai thiyenne anith 2 upload success una kiyala watuna eth list eke na... ai ban e danna ekek kiyapalla ko....

    Eka video ekak upload karaata passe e tool eka close karala , aaye open karala ilanga video eka daahan macho.. eka digata upload karanakota thamai ohoma wenne mata nan
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    Upload කරපු වීඩියෝ ඔක්කොම monetize කරල තිබ්බෙ. දැන් ඔක්කොම not monetized කියල වැටිල තියනව. Monetize කරන්න නම් Adsense account එක connect කරන්න කියනව. Adsense connect නොකර monetize කරල තියන්න විදියක් තියෙනවද? $100 ta වැඩි උනාට පස්සෙ connect කරන විදියක්?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,850
    113
    අදාල නෑනේ
    දැන් මචන් මේක ඉලීගල් නේ .. එතකොට මොනාද අපිට වැටෙන්න පුළුවන් කේස් ? primery gmail එකවුන්ට් එකක අලුත් චැනල් එකක් හදල පටන් ගත්තොත් අවධානමක් තියෙන්නේ චැනල් එකට විතරද මුළු google එකවුන්ට් එකටමද ?

    meken ban unoth aye jeewitheta adsense denne nae. Permanently ban karanawa.

    I have experienced this long time ago

    HTML:
    Hello,
    
    This message confirms that we've received your appeal submission.
    
    We'll get to your appeal as soon as we can, though due to the high volume
    of emails we receive, it may take us up to a week or more to process it.
    If you've previously submitted an appeal for this account, you might not
    receive a response to this or future appeals.
    
    Also, please be aware that appealing the disabling of your AdSense account
    does not guarantee that it will be reinstated.
    
    If you have any questions or concerns about accounts disabled for invalid
    activity, please visit
    https://www.google.com/adsense/support/bin/answer.py?answer=57153.
    
    Thanks for your patience and understanding.
    
    Sincerely,
    
    The Google AdSense Team
    HTML:
    Hello,
    
    Thank you for your appeal. We appreciate the additional information you've
    provided, as well as your continued interest in the AdSense program.
    However, after thoroughly re-reviewing your account data and taking your
    feedback into consideration, our specialists have confirmed that we're
    unable to reinstate your AdSense account.
    
    As a reminder, if you have any questions or concerns about your account,
    the actions we've taken, or invalid activity in general, you can find more
    information by visiting
    http://www.google.com/adsense/support/bin/answer.py?answer=57153.
    
    Sincerely,
    
    The Google AdSense Team