ලේසියෙන් කරගන්න පුලුවන් පි0කමක්...

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    618
    491
    63
    1634871863748.png
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    So children should lose their childhood and become a monk if their parents don't have money to raise them ? What sort of logic is this ? There is big difference between someone becoming a monk willingly and parents handing over their child to the temple.

    Anyway i am not here to say you should not donate money to temples. Please be kind enough to offer them what you have. Let's put a smile on their face.
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ලමයින්ට අමාරුවෙන් හරි ඉගෙන ගන්න දීලා රස්සාවක් කරලා සල්ලි හොයන විදිය කියලා දෙන්නෙ නැතුව ජීවිත කාලෙම පිනට කකා ඉන්න පුරුදු කරනවා.
    මේ පොඩි හාමුදුරුවරු පව්.
    හිස් බඩින් ඉන්න මොල ගෙඩි වලට ධර්මය කාන්දු වෙන්නෙ නෑ.
    හැමදාම පිනට ඉල්ලන හාමුදුරුවරුන්ට වඩා අනාථ නිවාසෙකට ගිහිල්ලා ඒ ලමයින්ට උදව් කරනවා ඒ පිනයි හැමදේටම වැඩිය
     
    • Like
    Reactions: Gihanjs