ලේසියෙන් දාන්න ටයි ගැට 18 ක්

ITtec

Member
Nov 19, 2015
369
106
0
ලේසියෙන් දාන්න ටයි ගැට 18 ක්

ගැනුලමයි ඉස්කෝලෙට දාන ටයි ගැටේ විතරද කොල්ලොත් දන්නේ. ;) එහෙම නැත්තං ටයි එකක් ගැටගහන්න පුලුවන් එකම විදිහ ඒකද :confused: රස්සාවකට, ඉන්ටවිව් එකකට, වෙඩිමකට ටයි එක දාන්නේ කොහොමද? මෙන්න ඒවට විසදුම්.
eldredge-knot.png


එක එක ක්‍රම අත්හදා බලන්නකෝ...
Four-In-Hand Knot
18-ways-for-salesmen-to-wear-a-tie.png


Half Windsor Knot
2-1.png


Full Windsor Knot
3.png


Nicky Knot
4.png


Bow-Tie Knot
5.png


Kelvin Knot
6.png


Oriental Knot
ඉස්කෝලේ යන ගැහැනු ලමයි පාවිච්චි කරන ටයි ගැටය වගේම ගොඩ දෙනෙක් සාමානයයෙන් දාන්නේ මේක. මොකද ගොඩක් අයගේ ටයි දාලා දෙන්නේ අම්මා, අක්කලා, නංගිලා හෝ වයිෆ්නේ.
7.png


Pratt Knot
මේකත් අපේ ගොඩක් අය පාවිච්චි කරනවා.
8.png


St Andrew Knot
9.png


Balthus Knot
10.png


Hanover Knot
11.png


Plattsburgh Knot
12.png


Grantchester Knot
13.png


Victoria Knot
14.png


Cafe Knot
15.png


Eldredge Knot
16.png


Trinity Knot
17.png


Christensen Knot
18.png