ගිහිල්ල ම බලන්න කෝ. මට 100% results හම්බ උනා.
sure ekata ayiti karaya tama post eka elakiri ekata danna attepost එක දාලා තියෙන්නෙත් විනාඩි 28 කට කලින්![]()
මම මේ බැලුවේ විනාඩි 28 ට කොහොමද මු බඩ අඩු කරගත්තේ කියලාsure ekata ayiti karaya tama post eka elakiri ekata danna atte
හඳ පෙන්නපුවාම ඇඟිල්ල දිහා නොබලා හඳ දිහා බලපන්. ඒ group එකට ගිහින් ඒක ඇතුලේ තියෙන දේවල් ටිකක් කියවන්න.post එක දාලා තියෙන්නෙත් විනාඩි 28 කට කලින්![]()
නැහැ. ඒකෙ අයිතිය Dr. Janaka Wannaku මහත්මයට.sure ekata ayiti karaya tama post eka elakiri ekata danna atte
මන් කියුව ද 28 minutes වලින් බඩ අඩු උනා කියල. හරකෙක් උනාට හැම තැනම උම් බෑ කියන්න එපා.මම මේ බැලුවේ විනාඩි 28 ට කොහොමද මු බඩ අඩු කරගත්තේ කියලා![]()
මන් කියුව ද 28 minutes වලින් බඩ අඩු උනා කියල. හරකෙක් උනාට හැම තැනම උම් බෑ කියන්න එපාමම මේ බැලුවේ විනාඩි 28 ට කොහොමද මු බඩ අඩු කරගත්තේ කියලා![]()
Facebook icon එකට click කරන්න machan. බඩ ගැන හිතල දුක් විඳින උං ට පට්ට වටින group 1 ක්.Post eke link eka mokadda machan?
ඔයා පෝස්ට් එක උබෙත් නෙවෙයි නම්මන් කියුව ද 28 minutes වලින් බඩ අඩු උනා කියල. හරකෙක් උනාට හැම තැනම උම් බෑ කියන්න එපා.
මන් කියුව ද 28 minutes වලින් බඩ අඩු උනා කියල. හරකෙක් උනාට හැම තැනම උම් බෑ කියන්න එපා
Facebook icon එකට click කරන්න machan. බඩ ගැන හිතල දුක් විඳින උං ට පට්ට වටින group 1 ක්.
------ Post added on May 15, 2021 at 11:31 PM
ඔපරේෂන් ඕනෙ නෑ මචං. මගෙ මාස 3 ක් ඇතුළත 19 kg අඩු උනා. මේ system එකට.ඔපරේශන් එකකුත් තියෙනවා ඕකට
Admin මම නෙමෙයි. හරි උඹ ඔය group එකේ තියෙන දේවල් ටිකක් කියවල බලල මෙතැන comment 1 ක් දාපන් කෝ.ඔයා පෝස්ට් එක උබෙත් නෙවෙයි නම්
ඔය Group එකේ Admin නුත් උබ නෙවෙයි නම් විහිළුවක් කරපු ගමන් මොකද මේ බුරාගෙන පනින්නේ![]()
හායිනඩේ උතුමානන්ඔච්චර නැහෙන්නෙ මොනවද බං මොකුත් නොකා හිටපංකො. 100% සුවර් එකම ක්රමේ නේ.
මේ system එක පොඩ්ඩක් කියවලම බලන්න කො. Low carb +high fat and protein diet එකක් යන්නෙ. Worked perfectly for me.ලේසියෙන් බර අඩු කරගන්නව කියල දෙයක් නෑ බන්. ලේසියෙන් බර අඩු කරගන්න පුලුවන් නම් මිනිස්සු මෙච්චර මැරෙයිද බඩ අඩු කරගන්න. බර අඩු කරගන්න ශෝට් කට් නෑ. කැලරි කවුන්ට් එක ගැන අවදානයෙන් ඉන්න එක තමයි. ලෝ කැලරි ඉන්ටේක් එකක් ගන්න ගමන් පුලුවන් තරම් බර්න් කරන්න ඕනෙ. අමාරුවෙන් කිලෝ 12ක් අඩු කලේ ඔහොමයි