ලේසියෙන් බඩ අඩු කර ගැනීමට

Dinesh Sameera

Active member
  • Oct 6, 2008
    393
    48
    28
    post එක දාලා තියෙන්නෙත් විනාඩි 28 කට කලින් 🙄
    හඳ පෙන්නපුවාම ඇඟිල්ල දිහා නොබලා හඳ දිහා බලපන්. ඒ group එකට ගිහින් ඒක ඇතුලේ තියෙන දේවල් ටිකක් කියවන්න.

    sure ekata ayiti karaya tama post eka elakiri ekata danna atte
    නැහැ. ඒකෙ අයිතිය Dr. Janaka Wannaku මහත්මයට.
    ------ Post added on May 15, 2021 at 11:27 PM
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    මම මේ බැලුවේ විනාඩි 28 ට කොහොමද මු බඩ අඩු කරගත්තේ කියලා 🙄🙄
    මන් කියුව ද 28 minutes වලින් බඩ අඩු උනා කියල. හරකෙක් උනාට හැම තැනම උම් බෑ කියන්න එපා.

    මම මේ බැලුවේ විනාඩි 28 ට කොහොමද මු බඩ අඩු කරගත්තේ කියලා 🙄🙄
    මන් කියුව ද 28 minutes වලින් බඩ අඩු උනා කියල. හරකෙක් උනාට හැම තැනම උම් බෑ කියන්න එපා
    Post eke link eka mokadda machan?
    Facebook icon එකට click කරන්න machan. බඩ ගැන හිතල දුක් විඳින උං ට පට්ට වටින group 1 ක්.
    ------ Post added on May 15, 2021 at 11:31 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    මන් කියුව ද 28 minutes වලින් බඩ අඩු උනා කියල. හරකෙක් උනාට හැම තැනම උම් බෑ කියන්න එපා.

    මන් කියුව ද 28 minutes වලින් බඩ අඩු උනා කියල. හරකෙක් උනාට හැම තැනම උම් බෑ කියන්න එපා

    Facebook icon එකට click කරන්න machan. බඩ ගැන හිතල දුක් විඳින උං ට පට්ට වටින group 1 ක්.
    ------ Post added on May 15, 2021 at 11:31 PM
    ඔයා පෝස්ට් එක උබෙත් නෙවෙයි නම්
    ඔය Group එකේ Admin නුත් උබ නෙවෙයි නම් විහිළුවක් කරපු ගමන් මොකද මේ බුරාගෙන පනින්නේ 🤣🤣
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    ඔපරේශන් එකකුත් තියෙනවා ඕකට
    ඔපරේෂන් ඕනෙ නෑ මචං. මගෙ මාස 3 ක් ඇතුළත 19 kg අඩු උනා. මේ system එකට.

    ඔයා පෝස්ට් එක උබෙත් නෙවෙයි නම්
    ඔය Group එකේ Admin නුත් උබ නෙවෙයි නම් විහිළුවක් කරපු ගමන් මොකද මේ බුරාගෙන පනින්නේ 🤣🤣
    Admin මම නෙමෙයි. හරි උඹ ඔය group එකේ තියෙන දේවල් ටිකක් කියවල බලල මෙතැන comment 1 ක් දාපන් කෝ. ❤️
    ------ Post added on May 15, 2021 at 11:38 PM
     
    • Wow
    Reactions: charitha2011

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    ඔච්චර නැහෙන්නෙ මොනවද බං මොකුත් නොකා හිටපංකො. 100% සුවර් එකම ක්‍රමේ නේ.
     
    • Like
    Reactions: Honey Bunch

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    ලේසියෙන් බර අඩු කරගන්නව කියල දෙයක් නෑ බන්. ලේසියෙන් බර අඩු කරගන්න පුලුවන් නම් මිනිස්සු මෙච්චර මැරෙයිද බඩ අඩු කරගන්න. බර අඩු කරගන්න ශෝට් කට් නෑ. කැලරි කවුන්ට් එක ගැන අවදානයෙන් ඉන්න එක තමයි. ලෝ කැලරි ඉන්ටේක් එකක් ගන්න ගමන් පුලුවන් තරම් බර්න් කරන්න ඕනෙ. අමාරුවෙන් කිලෝ 12ක් අඩු කලේ ඔහොමයි
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    ලේසියෙන් බර අඩු කරගන්නව කියල දෙයක් නෑ බන්. ලේසියෙන් බර අඩු කරගන්න පුලුවන් නම් මිනිස්සු මෙච්චර මැරෙයිද බඩ අඩු කරගන්න. බර අඩු කරගන්න ශෝට් කට් නෑ. කැලරි කවුන්ට් එක ගැන අවදානයෙන් ඉන්න එක තමයි. ලෝ කැලරි ඉන්ටේක් එකක් ගන්න ගමන් පුලුවන් තරම් බර්න් කරන්න ඕනෙ. අමාරුවෙන් කිලෝ 12ක් අඩු කලේ ඔහොමයි
    මේ system එක පොඩ්ඩක් කියවලම බලන්න කො. Low carb +high fat and protein diet එකක් යන්නෙ. Worked perfectly for me. 👌👌👌
     
    • Like
    Reactions: thenukanc