ලේසියෙන් බඩ අඩු කර ගැනීමට

Jaga92

Junior member
  • Apr 5, 2014
    25
    25
    18
    මේ system එක පොඩ්ඩක් කියවලම බලන්න කො. Low carb +high fat and protein diet එකක් යන්නෙ. Worked perfectly for me. 👌👌👌
    Diet එක මොකක් උනත් අන්තිමට බර අඩුවෙන්නෙ calorie deficit එකක් තියෙන හින්ද.
     
    • Like
    Reactions: Dinesh Sameera

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Is he a MBBS Medical Doctor???? the profile says, "Alternative & holistic health service".
    ow machn.

    හඳ පෙන්නපුවාම ඇඟිල්ල දිහා නොබලා හඳ දිහා බලපන්. ඒ group එකට ගිහින් ඒක ඇතුලේ තියෙන දේවල් ටිකක් කියවන්න.

    නැහැ. ඒකෙ අයිතිය Dr. Janaka Wannaku මහත්මයට.
    ------ Post added on May 15, 2021 at 11:27 PM

    ------ Post added on May 17, 2021 at 1:09 PM

    මෙන්න
    ------ Post added on May 17, 2021 at 1:13 PM
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේ පොතේ ඔක්කොම විස්තරේ තියෙනව

    http://libgen.lc/ads.php?md5=177B2E5D676751DA03C38E1D92BE141C
    මට තියෙන ප්‍රශ්නේ කෙනෙක් කන් නැතුව එක්කෝ එක වේලක් කාල හිටියොත් කෙට්ටු වෙන්නේ නැද්ද?
    සමහර ය කන් නැතුව හිටියත් මහත් වෙන සීන් එකක් තියනවා නේද?
     
    RajithPera

    Junior member
  • May 15, 2021
    18
    29
    13
    I thoroughly believe that there is no easy method for this.
    Yes, you can, but there will be some unforeseen consequences.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    මට තියෙන ප්‍රශ්නේ කෙනෙක් කන් නැතුව එක්කෝ එක වේලක් කාල හිටියොත් කෙට්ටු වෙන්නේ නැද්ද?
    සමහර ය කන් නැතුව හිටියත් මහත් වෙන සීන් එකක් තියනවා නේද?

    කන්නැතුව හිටියොත් කෙට්ටුවෙනව 100%. උඩ පැන්නොත් බිම වැටෙනවා ශුවර් වගේ තමා

    එහෙම වෙන්න බෑනේ බන් විශ්ව ශක්තිය මේදය විදිහට ගබඩා වෙලාද මහත් වෙන්නේ කන්නැතුව හිටියම
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    කන්නැතුව හිටියොත් කෙට්ටුවෙනව 100%. උඩ පැන්නොත් බිම වැටෙනවා ශුවර් වගේ තමා

    එහෙම වෙන්න බෑනේ බන් විශ්ව ශක්තිය මේදය විදිහට ගබඩා වෙලාද මහත් වෙන්නේ කන්නැතුව හිටියම
    සිරාවට බන් කන් නැත්තම් මහත් වෙනඩ බැ නේ, හැබැයි සමහට යට පොඩ්ඩක් කවත් ඇගට ඕන කැලරි ටික ගන්නවා ඇති.
    ඉතින් බන් එතකොට ඔය මිනිස්සු ඔච්චර දුක් විදින්නේ කන එක ලිමිට් කරගන්ඩ බැරුවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    සිරාවට බන් කන් නැත්තම් මහත් වෙනඩ බැ නේ, හැබැයි සමහට යට පොඩ්ඩක් කවත් ඇගට ඕන කැලරි ටික ගන්නවා ඇති.

    ඇඟට ඕන වුණාට බන් කෑමවල වුණත් කැලරි අනන්ත ප්‍රමාණයක් නෑනේ, උදා: කිරි ලීටරේක කැලරි 600. ඉතින් කිරි ලීටරේකින් ඊට වඩා ගන්න බෑ

    ඉතින් බන් එතකොට ඔය මිනිස්සු ඔච්චර දුක් විදින්නේ කන එක ලිමිට් කරගන්ඩ බැරුවද?

    අනිවාර්‍යයෙන්, කන එක කුඩු ගහන එක වගේ වෙලා තියෙන්නේ. වේලක් වැරදුණොත් කුඩු සික් එක වගේ.
     
    • Like
    Reactions: navinnuwan

    :yes: