machan uba karapu krame gena thread ekak dapanko.. interminent fastingඔච්චර නැහෙන්නෙ මොනවද බං මොකුත් නොකා හිටපංකො. 100% සුවර් එකම ක්රමේ නේ.
post එක දාලා තියෙන්නෙත් විනාඩි 28 කට කලින්![]()
මම රිපු ගමන් ජෙප්පෙක් හොයන්නෙ පුක දිව දාලා සුද්දකර ගන්නuba ripu gaman toilet eka hodanawa neda rajapaksha
e wage thama mekath
pala ponnaya yanna
machan uba karapu krame gena thread ekak dapanko.. interminent fasting
tanks bro
Diet එක මොකක් උනත් අන්තිමට බර අඩුවෙන්නෙ calorie deficit එකක් තියෙන හින්ද.මේ system එක පොඩ්ඩක් කියවලම බලන්න කො. Low carb +high fat and protein diet එකක් යන්නෙ. Worked perfectly for me.![]()
ow machn.Is he a MBBS Medical Doctor???? the profile says, "Alternative & holistic health service".
හඳ පෙන්නපුවාම ඇඟිල්ල දිහා නොබලා හඳ දිහා බලපන්. ඒ group එකට ගිහින් ඒක ඇතුලේ තියෙන දේවල් ටිකක් කියවන්න.
නැහැ. ඒකෙ අයිතිය Dr. Janaka Wannaku මහත්මයට.
------ Post added on May 15, 2021 at 11:27 PM
මට තියෙන ප්‍රශ්නේ කෙනෙක් කන් නැතුව එක්කෝ එක වේලක් කාල හිටියොත් කෙට්ටු වෙන්නේ නැද්ද?
මට තියෙන ප්‍රශ්නේ කෙනෙක් කන් නැතුව එක්කෝ එක වේලක් කාල හිටියොත් කෙට්ටු වෙන්නේ නැද්ද?
සමහර ය කන් නැතුව හිටියත් මහත් වෙන සීන් එකක් තියනවා නේද?
සිරාවට බන් කන් නැත්තම් මහත් වෙනඩ බැ නේ, හැබැයි සමහට යට පොඩ්ඩක් කවත් ඇගට ඕන කැලරි ටික ගන්නවා ඇති.කන්නැතුව හිටියොත් කෙට්ටුවෙනව 100%. උඩ පැන්නොත් බිම වැටෙනවා ශුවර් වගේ තමා
එහෙම වෙන්න බෑනේ බන් විශ්ව ශක්තිය මේදය විදිහට ගබඩා වෙලාද මහත් වෙන්නේ කන්නැතුව හිටියම
සිරාවට බන් කන් නැත්තම් මහත් වෙනඩ බැ නේ, හැබැයි සමහට යට පොඩ්ඩක් කවත් ඇගට ඕන කැලරි ටික ගන්නවා ඇති.
ඉතින් බන් එතකොට ඔය මිනිස්සු ඔච්චර දුක් විදින්නේ කන එක ලිමිට් කරගන්ඩ බැරුවද?
ඇඟට ඕන වුණාට බන් කෑමවල වුණත් කැලරි අනන්ත ප්‍රමාණයක් නෑනේ, උදා: කිරි ලීටරේක කැලරි 600. ඉතින් කිරි ලීටරේකින් ඊට වඩා ගන්න බෑ
අනිවාර්‍යයෙන්, කන එක කුඩු ගහන එක වගේ වෙලා තියෙන්නේ. වේලක් වැරදුණොත් කුඩු සික් එක වගේ.
