ලේසියෙන් ම සිංහල ටයිප් කරන්න විදියක්..
ලේසියෙන් ම සිංහල ටයිප් කරන්න විදියක්..
මේකෙන් පුලුවන් සිංග්ලිශ් සහ විජේසේකර කියන කීබෝඩ් දෙකම පාවිච්චිකරන්න මේක ෆයර්ෆොක්ස් ඇඩොන් එකක් නම "QS Fox"
මෙන්න මේක දාගන්න විදිය
=================================
1- පියවර
පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගන්න
http://www.mediafire.com/?ds9d4jsjjjsb06g
2- පියවර
ඩවුන්ලොඩ් කරගත්ත ෆයිල් එක ෆයර්ෆොක්ස් වල ඇදල දාන්න..ඉන්ස්ට්‍රොල් වෙයි
3- පියවර
firefox වල title bar එකට යටින් click කරලා addon bar කියන එකට tick දාන්න.එතකොට දකුණු පැත්තෙ යට bar එකට button එකක් එනවා ඒකෙන් ලේසියෙන්ම keyboard layout අතර මාරුවෙන්න පුලුවන්
අකුරු මතක නැත්නම් ඒකෙම බලාගන්න පුලුවන් වෙනම බට්න් එකක් තියෙනවා
qsFOX වැඩ කෑලි.
1. qsfox මඟින් සිංහල යුනිකේත භාවිතයට පරිගනකයේ යුනිකේත ස්තාපිතව තිබීම අනවශ්‍යයයි. firefox තිබ්බාම ඒ හොඳටෝම ඇති. admin බලය අනවශ්‍යයයි.
2. fonts install වීම ස්වයංක්‍රීයවම සිදුවෙනවා.
3. විජේසේකර යතුරු පුවරුවෙන්ම යතුරු ලියනය කරන්න පුළුවන්.
4. විජේසේකර පුරුදු නැති අයට විජේසේකර පුරුදුවෙන්න පොඩි කීබෝඩ් layout එකක් තියෙනවා. විජේසේකර පුරුදුවෙන අයට මේක අත්වැලක් වෙයි පොඩ්ඩක් උත්සහ කරල බලන්න. යුනිකෝඩ් තිබ්බට කමක් නෑ.
5. සිංග්ලිෂ් ආකාරයෙන් ටයිප්කිරීමටද සහාය දැක්වීම. එසැනින් පරිවර්ථකය වගේ copy, paste කර කර ලියන්න ඕන නැහැ.
--------------------------------------------------------------
ඔයාලට මේක ප්‍රයොජනවත් උනා නම් බම්ප් ඒකක් දීලා ත්‍රේඩ් එක උඩට අරගෙන අනිත් අයටත් මේක පාවිච්චි කරන්න අවස්තාවක් දෙන්න..බම්ප් දුන්නහම ඇති..
(...රෙප් නම් එපා!!!!!! මොකද මම කට්ටිය රෙප් ඉල්ලනවා මම දැකලා තියෙනවා ඒත් මම රෙප් කියන්නේ මොනවද කියල එච්චර දන්නේ නැහැ)

Last edited: