ලේසියෙන් ම සිංහල ටයිප් කරන්න විදියක්..

gunman

Member
Apr 17, 2012
5
0
0
ලේසියෙන් ම සිංහල ටයිප් කරන්න විදියක්..

ලේසියෙන් ම සිංහල ටයිප් කරන්න විදියක්..
මේකෙන් පුලුවන් සිංග්ලිශ් සහ විජේසේකර කියන කීබෝඩ් දෙකම පාවිච්චිකරන්න මේක ෆයර්ෆොක්ස් ඇඩොන් එකක් නම "QS Fox"






මෙන්න මේක දාගන්න විදිය
firefox නැති අයට ඉස්සෙල්ලම මෙතනින් firefox ගන්න වෙනවා තියෙනවා නම් අවුලක් නැහැ





1- පියවර
මේකට ඕන ෆයර්ෆොක්ස් ඇඩොන් එක
පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගන්න

link - 1

උඩ ලින්ක් එක වැඩ කලේ නැත්නම් මේ පහල ලින්ක් එකට යන්න
link-2


2- පියවර
ඩවුන්ලොඩ් කරගත්ත ෆයිල් එක ෆයර්ෆොක්ස් වල ඇදල දාන්න..ඉන්ස්ට්‍රොල් වෙයි

3- පියවර
firefox වල title bar එකට යටින් click කරලා addon bar කියන එකට tick දාන්න.එතකොට දකුණු පැත්තෙ යට bar එකට button එකක් එනවා ඒකෙන් ලේසියෙන්ම keyboard layout අතර මාරුවෙන්න පුලුවන්


අකුරු මතක නැත්නම් ඒකෙම බලාගන්න පුලුවන් වෙනම බට්න් එකක් තියෙනවා






-----------------------------------------------------------------------------------------------------------
QS FOX වැඩ කෑලි.
1. qsfox මඟින් සිංහල යුනිකේත භාවිතයට පරිගනකයේ යුනිකේත ස්තාපිතව තිබීම අනවශ්‍යයයි. firefox තිබ්බාම ඒ හොඳටෝම ඇති. admin බලය අනවශ්‍යයයි.
2. fonts install වීම ස්වයංක්‍රීයවම සිදුවෙනවා.
3. විජේසේකර යතුරු පුවරුවෙන්ම යතුරු ලියනය කරන්න පුළුවන්.
4. විජේසේකර පුරුදු නැති අයට විජේසේකර පුරුදුවෙන්න පොඩි කීබෝඩ් layout එකක් තියෙනවා. විජේසේකර පුරුදුවෙන අයට මේක අත්වැලක් වෙයි පොඩ්ඩක් උත්සහ කරල බලන්න. යුනිකෝඩ් තිබ්බට කමක් නෑ.
5. සිංග්ලිෂ් ආකාරයෙන් ටයිප්කිරීමටද සහාය දැක්වීම. එසැනින් පරිවර්ථකය වගේ copy, paste කර කර ලියන්න ඕන නැහැ.

ඉන්ස්ට්‍රොල් කරන හා වැඩ කරන ආකාරය ගැන අදහසක් ගන්න මේ පින්තුර ටිකත් බලන්න





 

gunman

Member
Apr 17, 2012
5
0
0
hi

meka kohomada ubuntu walata add karanne.[/QUOTE
උබුන්ටු වලට ටෙස්ට් කරල නම් නැහැ..ඒත් මේ විඩියටම ඇදලා ෆයර්ෆොක්ස් ව්ලට දාලා බලන්නකො හරි යයි මම හිතන විදියට