දැන් secretary වත් register කරන්න ඕන නේද (මේක කලින් තිබුන ද දන්නේ නෑ.. වයිෆව දාන්න බැලුවෙ secretary ට .. අවුලක් නෑනේ )
Article එක දැන් දෙපාරක් හදලා යැව්වා එක එක මගුල් දාලා එවනවා.. කම්මැලි හිතිලා තියෙන්නේ
ලන්කා රජයේ තැන් වල පොඩ්ඩක් එහෙම තමයි, අඩු ගානෙ උන් එවනවනෙ බන් හදන්න ඕනෙ ටික
ලොකු දේවල් උන් අහන්නෙත් නෑ, එක්කො වචනයක් අයින් කරන්න කියනව, එක්කො මාතෘකාවක් දාන්න කියනව. හිස් තැන් තියන්න කියනව වගේ. සමහර වෙලාවට උන් ඩේට් එක අප්ඩේට් කරන්න කියනව අලුතෙන් අත්සන් කරනකොට. ඒව නම් සාමාන්‍ය දේවල් නෙ.
ගොඩක් ම තියෙන්නෙ උන්ගෙ යාලුවො සහ උන්ට පගාව දෙන උන්ගෙ අර බුක්ස් මේ බුක්ස් කිය කිය බිස්නස් අටවගෙන මාෆියාවක් ගෙනියව. එතකොට ඇතුලෙ ඉන්න එවුන් අපි කෙලින්ම ඇප්ලයි කරාම පොඩ්ඩක් අපිව වටේ යවන්න ට්‍රයි කරනව.
ඒත් මට ශුවර් උබව උන්ට ඇනයක් වෙලා ඇත්තෙ දැන්. අතාරින්න එපා ඒක නිසා