ලේසියෙන්_රෙප්_ගමුද?

Status
Not open for further replies.

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    මෙහෙම කරන්නත් පුලුවන් නේ? රෙප් දුන්නාට ඔබට ස්තූතියි කියල පෝස්ට් එකක් කොහේ හරි දාල ඒකෙ අයිඩී එක ඕන තැනක පාවිච්චි කරනව. කවුරැ හරි රෙප් දුන්නට පස්සෙ එයාව ඒ පෝස්ට් එකට නෙ යන්නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙම කරන්නත් පුලුවන් නේ? රෙප් දුන්නාට ඔබට ස්තූතියි කියල පෝස්ට් එකක් කොහේ හරි දාල ඒකෙ අයිඩී එක ඕන තැනක පාවිච්චි කරනව. කවුරැ හරි රෙප් දුන්නට පස්සෙ එයාව ඒ පෝස්ට් එකට නෙ යන්නෙ

    එහෙමත් කරන්න පුළුවන්...:yes::yes: එත් එතකොට ඒ කෙනාටම ආයේ ඔයාට රේප් දෙන්න බැහැ..එතකොට ත්‍රෙඩ් එකෙන් එකට දාන්න ඕනේ රේප් දුන්නට ස්තූති කියල :P
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    එහෙමත් කරන්න පුළුවන්...:yes::yes: එත් එතකොට ඒ කෙනාටම ආයේ ඔයාට රේප් දෙන්න බැහැ..එතකොට ත්‍රෙඩ් එකෙන් එකට දාන්න ඕනේ රේප් දුන්නට ස්තූති කියල :P
    එක්කෙනෙක් ට එක පෝස්ට් එකකට එක පාරද රෙප් දෙන්න පුලුවන්?:eek:
     
    Status
    Not open for further replies.