I can tell you all how to lose reps in chunks![]()
We know...Even I get a lot of negative reps daily 
මෙහෙම කරන්නත් පුලුවන් නේ? රෙප් දුන්නාට ඔබට ස්තූතියි කියල පෝස්ට් එකක් කොහේ හරි දාල ඒකෙ අයිඩී එක ඕන තැනක පාවිච්චි කරනව. කවුරැ හරි රෙප් දුන්නට පස්සෙ එයාව ඒ පෝස්ට් එකට නෙ යන්නෙ

එත් එතකොට ඒ කෙනාටම ආයේ ඔයාට රේප් දෙන්න බැහැ..එතකොට ත්රෙඩ් එකෙන් එකට දාන්න ඕනේ රේප් දුන්නට ස්තූති කියල 
එක්කෙනෙක් ට එක පෝස්ට් එකකට එක පාරද රෙප් දෙන්න පුලුවන්?එහෙමත් කරන්න පුළුවන්...එත් එතකොට ඒ කෙනාටම ආයේ ඔයාට රේප් දෙන්න බැහැ..එතකොට ත්රෙඩ් එකෙන් එකට දාන්න ඕනේ රේප් දුන්නට ස්තූති කියල
![]()

adane meka dakke ela wadak rep +
man eth id eka balala aaye avatar eka dihaa balala aaye id eka dihaa baluwa confirm karaganna
Chocooooooooman eth id eka balala aaye avatar eka dihaa balala aaye id eka dihaa baluwa confirm karaganna
![]()
