ලේසියෙන්_රෙප්_ගමුද?

Status
Not open for further replies.

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    0Fuv47o.png
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රේප් කියන්නේ මාර පිස්සුවක්,
    අවුරුදු 2ක් විතර යනකල් මාත් පිස්සුවෙන් වගේ රේප් හෙව්වා,
    හැබැයි අන්තිමට රේප් එපා වෙනවා බන්, රේප් 10,000 පාන්නට පස්සේ මට නම් එපා උනා,
    ඒ උනාට රේප් දකින දකින වාරයක් පාසා සතුටක් එනවා වැඩක් කරලා ගත්ත ඒවා නේද කියල..

    හැබැයි රේප් කපන එකෙක්වත් නම දාන්නේ නැ.
    එකයි අවුල,
    මම නම් කැපුවොත් නම දාලම තමා කපන්නේ..


    ජය වේවා..
    ඔන්න කැපුවා..
    වැරදුනා...
    දුන්නා දුන්නා...
     
    Status
    Not open for further replies.