ලේසියෙන්_රෙප්_ගමුද?

Status
Not open for further replies.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    RePost බුවා;20210818 said:
    රේප් කියන්නේ මාර පිස්සුවක්,
    අවුරුදු 2ක් විතර යනකල් මාත් පිස්සුවෙන් වගේ රේප් හෙව්වා,
    හැබැයි අන්තිමට රේප් එපා වෙනවා බන්, රේප් 10,000 පාන්නට පස්සේ මට නම් එපා උනා,
    ඒ උනාට රේප් දකින දකින වාරයක් පාසා සතුටක් එනවා වැඩක් කරලා ගත්ත ඒවා නේද කියල..

    හැබැයි රේප් කපන එකෙක්වත් නම දාන්නේ නැ.
    එකයි අවුල,
    මම නම් කැපුවොත් නම දාලම තමා කපන්නේ..


    ජය වේවා..
    ඔන්න කැපුවා..
    වැරදුනා...
    දුන්නා දුන්නා...

    එකනම් ඇත්ත බන්....ඕක හෙන පිස්සුවක්...ඕක වෙන්නේ මෙහෙමයි...1000හෙ ගුනාකාරයක් ලන්වෙනකොට රේප් පවර් එකක් වැඩි කරගන්න ඒ පොඩි ගාන එකතු කරගන්න හදනවා...ඊට පස්සේ හෙමින් යනවා...ආයේ ලං වුනාම ආයේ යනවා...ඕක තම වෙන්නේ :D:D:rofl:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    0Fuv47o.png
     
    Status
    Not open for further replies.