ලේසි නෑ වැඩේ.

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කොහොමද spec එක, උඹල දන්නා උන් ඉන්නවනම් අයදුම් කරන්න කියන්න

    prop.jpg

    uba dan ekak hynwa wage :P
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ඔසරි හුකන් ෆෙටිශ් එකක් තියෙන ඩයල්ස් එකක්ද කොහෙද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බැන්දට පස්සේ දැන් අඳින ඇඳුම් ගලවල මාත් එක්ක ගෙදර හෙළුවෙන් ඉන්න කැමති වෙන්න ඕනෙය කියල මංගල දැන්වීමේ දැම්මොත් ඒකත් විහිලුවට කාරණයක් තමා බන්.

    එතකොට බඳින එකා හොයන්නෙ ඔය වගේ ගතිගුණ තියෙන කෙල්ලෙක්ව නං, ඒ ගතිගුණ දැන්වීමක දාල හොයන එක විහිලුවක් නං උඹ කොහොමද උට කෙල්ලෙක්ව හොයාගන්න කියන්නෙ :lol: නිකංම මනාලියක් හොයමි කියල දාල මනාලි ආවාම හිත කියෝලද :lol:
    ඊට පස්සෙ කියයි මනාලියක් කියල දාන එකත් විහිලුවක් කියල. ඇයි තමන් කැමති දේ දාන්න බෑනෙ. බඳින්න කෙනෙක් සොයමි කියල විතරක් දාන්න ඕනෙ :yes: කොල්ලොත් එනව කෙල්ලොත් එනව. ආවට පස්සෙ තමා කැමැත්ත අනුව filter කරල ගන්නෙ :lol:
    මොකෙක් හරි තමං හොයන ගතිගුණ දාල මංගල දැන්වීමක් දැම්මාම ඒකෙ තියෙන වැරැද්ද මොකක්ද බං :rolleyes::rolleyes:



    උඔ ඔය දෙකේම අන්තෙට ගිහින්නේ බං :D අන්තෙට ගියහම විහිලුවක් වෙනවා හැමඑකම, මධ්‍යමය තමා හොඳ.. ;)

    :baffled:
    මේ දැන්වීම දැම්මෙ මම නෙමේ යකෝ :sorry: