..::[ලේසි වැඩේ (Bike Escalator)]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    World’s First Bike Escalator ගැන කියන්න යන්නේ මේක ටිකක් අමුතු වැඩක් හැබැයි bicycle පදින අයට නම් ගොඩක් ලේසි, මේක හදල තියෙන්නේ Norway වල Norway කොහොමත් මිනිස්සුන්ට හොදට සලකන රටක් නෙහ් එහෙ bicycle පදින එවුන්ට දැන් වැඩි මහන්සියක් නැතුව කදු නගින්න පුළුවන් :yes: පොඩි ළමයින්ව baby stroller ඒකෙ දාගෙන යන අම්මලටත් ලේසි වෙනවා:cool:

    2metwu1.jpg



    34ni39x.jpg



    bhy3rm.jpg



    ws8u80.jpg



    2wp81nd.jpg



    73eyp5.jpg



    73jlhi.jpg





    bump එකක් දාගෙන යන්න :cool::yes:
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive