World’s First Bike Escalator ගැන කියන්න යන්නේ මේක ටිකක් අමුතු වැඩක් හැබැයි bicycle පදින අයට නම් ගොඩක් ලේසි, මේක හදල තියෙන්නේ Norway වල Norway කොහොමත් මිනිස්සුන්ට හොදට සලකන රටක් නෙහ් එහෙ bicycle පදින එවුන්ට දැන් වැඩි මහන්සියක් නැතුව කදු නගින්න පුළුවන්
පොඩි ළමයින්ව baby stroller ඒකෙ දාගෙන යන අම්මලටත් ලේසි වෙනවා
පොඩි ළමයින්ව baby stroller ඒකෙ දාගෙන යන අම්මලටත් ලේසි වෙනවා
bump එකක් දාගෙන යන්න 



Last edited:



