ලේ දන්දීමක්........

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
කට්ටිය කතාවෙලා තැනක් සෙට් කරගෙන උදා:- පනසලක් වාගේ නම් එහෙමයි. ලේ බැංකුවත් එක්ක කතා කරගෙන දිනයක් දාගෙන ප්‍රචාරන කටයුතු කරගන්න...

උඹලාට ලේ දෙන්න එන්න අයට කිරිපැකට්,බනිස් ශක්තිය වඩවන වාගේ කෑම/බිම දෙවල් දෙන්න වෙනවා....:).එවා‍ටත් එකක් බජට එකක හදා ගන්න..අනේ ඉතින් මේ මම දැනුම තමයි...මම ලේ දෙන්න ගිහිල්ලා විතරයි තියෙන්නේ සංවිධානය කරලා නහැ...:D මට තියන තැන කියපන් කො පුළුවන් වුනොත් සෙට් වෙන්නම්.....:)

tcgunarathena හරියටම විස්තර කරලා තියනවා..එහෙම තමයි වෙන්න ඔනේ.:yes:
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මන්නම් මේ ගැන හරියටම දන්නෙ නැහැ.මම කෙහෙදෝ දැක්කා ලේ දන් දිමත් සමගම ඇස දන් දිමට ලියන්න පුළුවන් කියලා කියනවා..හැබයි එකට අක්ෂි දාන එකට කතා කරගන්න ඔනේ..මම හිතන විදිහට.....කැමති අයට එතනට එන අයට ඇස් දන් දිමේ ෆොරම් එකත් පුරවන්න පුළුවන්.....:yes:පොඩි අදහක් විතරයි..:D
 

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර


    tcgunarathena හරියටම විස්තර කරලා තියනවා..එහෙම තමයි වෙන්න ඔනේ.:yes:

    හරියටම කියන්නේ මචන් මමත් කොල්ල කාලේ ඔය වගේ ලේ දන්දීම් 2-3 සංවිදානය කරා අපේ යාලුවෝ සෙට් එකත් එක්ක එකතුවෙලා, ඒක නිසා ටිකක් තේරුමක් තියෙනවා මොකද්ද කරන්න ඕනේ කොහොමද වෙන්න ඕනේ කියලා..... :D:D:D:D:D:D
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    එල එල ඒක හොද වැඩක් නමුත් මතක තිය ගනින් මචන් අඩුම තරමේ ලේ පයින්ට් 50-60 වත් සෙට් කරලා දෙන්න ටාගට් කර ගනින් මොකද නැත්තන් ලේ බැංකුව පිලි ගන්නේ ඒක අසාර්ථක ලේ දන්දීමක් කියල....


    ඔව් ඔව් උබ හරි බං, එහෙම තමා වෙන්න ඕනේ