කට්ටිය කතාවෙලා තැනක් සෙට් කරගෙන උදා:- පනසලක් වාගේ නම් එහෙමයි. ලේ බැංකුවත් එක්ක කතා කරගෙන දිනයක් දාගෙන ප්රචාරන කටයුතු කරගන්න...
උඹලාට ලේ දෙන්න එන්න අයට කිරිපැකට්,බනිස් ශක්තිය වඩවන වාගේ කෑම/බිම දෙවල් දෙන්න වෙනවා....
.එවාටත් එකක් බජට එකක හදා ගන්න..අනේ ඉතින් මේ මම දැනුම තමයි...මම ලේ දෙන්න ගිහිල්ලා විතරයි තියෙන්නේ සංවිධානය කරලා නහැ...
මට තියන තැන කියපන් කො පුළුවන් වුනොත් සෙට් වෙන්නම්.....
tcgunarathena හරියටම විස්තර කරලා තියනවා..එහෙම තමයි වෙන්න ඔනේ.