ලේ බොන මිනිස්සු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ලේ බොන මිනිස්සු

    12020028_177546212578601_6309182529538966162_n.jpg

    මෙරට බොහෝ නගරවල පිහිටුවා ඇති පෞද්ගලික වෛද්‍ය රසායනාගාර සේවාවන්වලට නිසි ප‍්‍රතිපත්තියක් සකස් නොකිරීමෙන් ඒවායින් ජනතාව සූරාගෙන කෑම සිදු වන නිසා වහාම මේ සදහා වැඩපිළිවෙළක් සකස් කළයුතු බව රජයේ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ සංගමය සදහන් කරයි.

    රුපියල් පහක් හයක් වියදම් වන පරීක්ෂණ සදහා රුපියල් තුන්සියයක් පන්සියයක් අතර මුදලකුත්, රුපියල් 30-40ක් වියදම් වන පරීක්ෂණ සදහා රුපියල් 900-1200 දක්වා එම ආයතන වලින් මුදල් අය කිරීම සිදු කරන බවද එම සංගමයේ සභාපති ජානක නිෂාන්ත මහතා පවසයි.

    රුධිරයේ සීනි ප‍්‍රමාණය පරීක්ෂා කිරීම සදහා වියදම් වන්නේ රුපියල් 3-5 මුදලක් වුවත්, එම පරීක්ෂණ කටයුතු සදහා රුපියල් 300-350 අතර මුදලක් අයකරන බවත් කොලෙස්ටරෝල් පරීක්ෂන කටයුතු සදහා වියදම් වන්නේ රුපියල් 9.00-12.50 අතර මුදලක් වුවත්, එම පරීක්ෂණ කටයුතු සදහා රුපියල් 900-1200 අතර මුදලක් අයකරන බවද ජානක නිෂාන්ත මහතා සදහන් කළේය.

    එසේම බොහෝ වෛද්‍ය රසායනාගාරවල සේවය කරනු ලබන්නේ නිසි සුදුසුකම් සහිත පුද්ගලයන් නොවන බවට හෙළි වී තිබෙන නිසා සිදු කරන පරීක්ෂණ වල ගුණාත්මක තත්ත්වය පිළිබදවද ගැටලූ ඇති වෙමින් තිබෙන බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔච්ච්ර ලාබ නම් මොක්ද බන් අපිට හැම ටෙස්ට් එකම් පිටින් කරන් එන්නෙ කියන්නෙ රජයෙ රොහල් වලින්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔච්ච්ර ලාබ නම් මොක්ද බන් අපිට හැම ටෙස්ට් එකම් පිටින් කරන් එන්නෙ කියන්නෙ රජයෙ රොහල් වලින්

    clinic වල load එක ගොඩක් වැඩියෝ:sorry::sorry:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machine walata inverst karapu cost eka hoya ganna epayi ban profit ekath ekka ,average after 5 year machine eka wagee 50 gunayakata wada hoyanawa asiri,hemas durdans ekayi wadee thiyenne
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    නෑති බෑරි අසර්ණමිනිස්සු තම හෑම පෑත්තෙන්ම තෑලෙන්නෙ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඕක කරන්න ඒ වෙලාවට යන්නේ පොඩි ගානක් වෙන්න ඇති. ඒත් ඔය Device වල ගාන​, වැඩ කරන අයගේ පඩි, Lab එක නඩත්තු කරන්නේ උඹ දෙන සල්ලී වලින් ද​?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඕක කරන්න ඒ වෙලාවට යන්නේ පොඩි ගානක් වෙන්න ඇති. ඒත් ඔය Device වල ගාන​, වැඩ කරන අයගේ පඩි, Lab එක නඩත්තු කරන්නේ උඹ දෙන සල්ලී වලින් ද​?

    මොනව උනත් සත 50 පෙත්ත රුපියල් 50ට විකුණන එවුන් ඉන්නෙ ලංකාවෙ උඹ කියන කථාවෙ ඇත්තක් තියෙනව ඒත් 150වගේ ගානක් නම් ශේප් :) තාම අපේ රටේ හංල් ටික දවසෙ ගානට ගෙනියන මිනිස්සු ඉන්නව කියන එකත් අමතක කරන්න හොද නෑ :)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕක කරන්න ඒ වෙලාවට යන්නේ පොඩි ගානක් වෙන්න ඇති. ඒත් ඔය Device වල ගාන​, වැඩ කරන අයගේ පඩි, Lab එක නඩත්තු කරන්නේ උඹ දෙන සල්ලී වලින් ද​?
    :shocked::shocked::shocked:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඕක කරන්න ඒ වෙලාවට යන්නේ පොඩි ගානක් වෙන්න ඇති. ඒත් ඔය Device වල ගාන​, වැඩ කරන අයගේ පඩි, Lab එක නඩත්තු කරන්නේ උඹ දෙන සල්ලී වලින් ද​?

    :yes::yes::yes:

    :no::no::no: