කටු අනිනවා වගේ නම් නෑ බන් සමහර වෙලාවට පාන්දරට වෙවුලනවා
තොට නං ඒඩ්ස් වෙන්ඩ ඇති තමා
කව්ද උඹට සීනි අඩුයි කිව්වෙ ? 
කටු අනිනවා වගේ නම් නෑ බන් සමහර වෙලාවට පාන්දරට වෙවුලනවා
කව්ද උඹට සීනි අඩුයි කිව්වෙ ? 
WhiteWalker:22567871 said:කටු අනිනවා වගේ නම් නෑ බන් සමහර වෙලාවට පාන්දරට වෙවුලනවා
තොට නං ඒඩ්ස් වෙන්ඩ ඇති තමාකව්ද උඹට සීනි අඩුයි කිව්වෙ ?
![]()
සීනී වැඩී නෙමෙයි බන් අඩුයි කියලයි හිතෙන්නේ, රෑට නින්දෙන් එහෙමත් ඇහැරෙනවා ,ෆාස්ට් හාට් බීට් රෑට , කකුල් දෙක සමහර වෙලාවට අත් සීතල වෙනවා, පැනික් ඇටෑක් දෙකක් වගේ ආවා මම බය වෙලත් නෙමෙයි ඉන්නේ
Ridila™:22567882 said:සීනී වැඩී නෙමෙයි බන් අඩුයි කියලයි හිතෙන්නේ, රෑට නින්දෙන් එහෙමත් ඇහැරෙනවා ,ෆාස්ට් හාට් බීට් රෑට , කකුල් දෙක සමහර වෙලාවට අත් සීතල වෙනවා, පැනික් ඇටෑක් දෙකක් වගේ ආවා මම බය වෙලත් නෙමෙයි ඉන්නේ
Fasting Blood Sugar ekak karala balahanko.
WhiteWalker:22567871 said:කටු අනිනවා වගේ නම් නෑ බන් සමහර වෙලාවට පාන්දරට වෙවුලනවා
තොට නං ඒඩ්ස් වෙන්ඩ ඇති තමාකව්ද උඹට සීනි අඩුයි කිව්වෙ ?
![]()
ඒඩ්ස් නම් නෑ ඒක 100% ෂුවර් මට උන්ව සුවර්, අනික ඇතුලේ කරලා නෑ
නැතුව බෙහෙත් ගන්න ගිහිං දොස්තරල කියල නෙමේද ?
උඹට තව කරගන්න ටෙස්ට් ටිකක් කියන්නද 
WhiteWalker:22567907 said:ඒඩ්ස් නම් නෑ ඒක 100% ෂුවර් මට උන්ව සුවර්, අනික ඇතුලේ කරලා නෑ
උඹ මේ උඹේ සැකේටද කරන්න හදන්නෙ ?නැතුව බෙහෙත් ගන්න ගිහිං දොස්තරල කියල නෙමේද ?
උඹට තව කරගන්න ටෙස්ට් ටිකක් කියන්නද
![]()
ඒකත් කරලා බලනවා
හිටහන්කො මන් උඹට විස්තරේ කියන්න දවසක් රෑ මාව වෙවුලන්න ගත්තා පස්සේ බෙහෙත් ගන්න යන කොට මගදි හුස්ම ගන්න බැරි වුණා වගේ වුණා, මැරුනා කියලා මමහිතුවේ ඒත් ECG බැලුවා එදාම තැන් දෙකකින් ඔක්කොම නෝර්මල් දොස්තරලා ඇහුවා මං මොහොකට හරි බය උනාද කියලා, මන් බය වෙලා නෙමෙයි බන් හිටියේ, පස්සේ ඉස්පිරිතාලේ දවස් දෙකක් හිටිය ලෙඩක් නෑ කියලා එව්වා
නැත්තං test එකක් දෙකක් කල්ල හරි කියල එවනව
ඉක්මනට අසාධ්‍ය කරගනිං 
Ridila™:22567936 said:ඒකත් කරලා බලනවා
Uba mahatha ekekda???
Nidiyaddi Goronawa kiyala gedara aya kiyala thiyeda?
මම මහත නෑ බන් උස 5.9 බර 48 හරි 58 හරි
Ridila™:22567953 said:මම මහත නෑ බන් උස 5.9 බර 48 හරි 58 හරි
Bella kotaida?
Ninden goronawa kiyala gedarin kiyala thiyeda?
නෑ බන් එහෙම කියලා නම් නෑ,
WhiteWalker:22567941 said:හිටහන්කො මන් උඹට විස්තරේ කියන්න දවසක් රෑ මාව වෙවුලන්න ගත්තා පස්සේ බෙහෙත් ගන්න යන කොට මගදි හුස්ම ගන්න බැරි වුණා වගේ වුණා, මැරුනා කියලා මමහිතුවේ ඒත් ECG බැලුවා එදාම තැන් දෙකකින් ඔක්කොම නෝර්මල් දොස්තරලා ඇහුවා මං මොහොකට හරි බය උනාද කියලා, මන් බය වෙලා නෙමෙයි බන් හිටියේ, පස්සේ ඉස්පිරිතාලේ දවස් දෙකක් හිටිය ලෙඩක් නෑ කියලා එව්වා
උඹට තියෙන ලෙඩේ හොයාගන්න ඔහොම අසාධ්‍ය වෙලා සිහි නැතුව දවස් ගානක් ඉස්පිරිතාලෙ ඉන්නම වෙන්න ඕනෙනැත්තං test එකක් දෙකක් කල්ල හරි කියල එවනව
ඉක්මනට අසාධ්‍ය කරගනිං
![]()
Ridila™:22567961 said:නෑ බන් එහෙම කියලා නම් නෑ,
Mehemai ehemanam ubata Obstructive Sleep Apnea nisa ohona wenna puluwan Hypoxia wela. Sugar adu wena kota daadiya daagena karakilla ehema enawa.
Ridila™:22567961 said:නෑ බන් එහෙම කියලා නම් නෑ,
Mehemai ehemanam ubata Obstructive Sleep Apnea nisa ohona wenna puluwan Hypoxia wela. Sugar adu wena kota daadiya daagena karakilla ehema enawa.