ලේ රිපෝර්ට් එක

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කටු අනිනවා වගේ නම් නෑ බන් සමහර වෙලාවට පාන්දරට වෙවුලනවා

තොට නං ඒඩ්ස් වෙන්ඩ ඇති තමා :lol: කව්ද උඹට සීනි අඩුයි කිව්වෙ ? :D
 
tupac97

Well-known member
  • Apr 9, 2016
    11,779
    1
    9,609
    113
    colombo
    WhiteWalker:22567871 said:

    ඒඩ්ස් නම් නෑ ඒක 100% ෂුවර් මට උන්ව සුවර්, අනික ඇතුලේ කරලා නෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සීනී වැඩී නෙමෙයි බන් අඩුයි කියලයි හිතෙන්නේ, රෑට නින්දෙන් එහෙමත් ඇහැරෙනවා ,ෆාස්ට් හාට් බීට් රෑට , කකුල් දෙක සමහර වෙලාවට අත් සීතල වෙනවා, පැනික් ඇටෑක් දෙකක් වගේ ආවා මම බය වෙලත් නෙමෙයි ඉන්නේ

    Fasting Blood Sugar ekak karala balahanko.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,779
    1
    9,609
    113
    colombo
    Ridila™:22567882 said:

    ඒකත් කරලා බලනවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,779
    1
    9,609
    113
    colombo
    WhiteWalker:22567871 said:
    කටු අනිනවා වගේ නම් නෑ බන් සමහර වෙලාවට පාන්දරට වෙවුලනවා

    තොට නං ඒඩ්ස් වෙන්ඩ ඇති තමා :lol: කව්ද උඹට සීනි අඩුයි කිව්වෙ ? :D

    සමහර වෙලාවට බෙල්ලේ ගෙඩි වහේ අහුවෙනව, පහුවදාට යනවා ඒවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒඩ්ස් නම් නෑ ඒක 100% ෂුවර් මට උන්ව සුවර්, අනික ඇතුලේ කරලා නෑ

    උඹ මේ උඹේ සැකේටද කරන්න හදන්නෙ ? :baffled: නැතුව බෙහෙත් ගන්න ගිහිං දොස්තරල කියල නෙමේද ? :D උඹට තව කරගන්න ටෙස්ට් ටිකක් කියන්නද :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,779
    1
    9,609
    113
    colombo
    WhiteWalker:22567907 said:
    ඒඩ්ස් නම් නෑ ඒක 100% ෂුවර් මට උන්ව සුවර්, අනික ඇතුලේ කරලා නෑ

    උඹ මේ උඹේ සැකේටද කරන්න හදන්නෙ ? :baffled: නැතුව බෙහෙත් ගන්න ගිහිං දොස්තරල කියල නෙමේද ? :D උඹට තව කරගන්න ටෙස්ට් ටිකක් කියන්නද :baffled:

    හිටහන්කො මන් උඹට විස්තරේ කියන්න දවසක් රෑ මාව වෙවුලන්න ගත්තා පස්සේ බෙහෙත් ගන්න යන කොට මගදි හුස්ම ගන්න බැරි වුණා වගේ වුණා, මැරුනා කියලා මමහිතුවේ ඒත් ECG බැලුවා එදාම තැන් දෙකකින් ඔක්කොම නෝර්මල් දොස්තරලා ඇහුවා මං මොහොකට හරි බය උනාද කියලා, මන් බය වෙලා නෙමෙයි බන් හිටියේ, පස්සේ ඉස්පිරිතාලේ දවස් දෙකක් හිටිය ලෙඩක් නෑ කියලා එව්වා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිටහන්කො මන් උඹට විස්තරේ කියන්න දවසක් රෑ මාව වෙවුලන්න ගත්තා පස්සේ බෙහෙත් ගන්න යන කොට මගදි හුස්ම ගන්න බැරි වුණා වගේ වුණා, මැරුනා කියලා මමහිතුවේ ඒත් ECG බැලුවා එදාම තැන් දෙකකින් ඔක්කොම නෝර්මල් දොස්තරලා ඇහුවා මං මොහොකට හරි බය උනාද කියලා, මන් බය වෙලා නෙමෙයි බන් හිටියේ, පස්සේ ඉස්පිරිතාලේ දවස් දෙකක් හිටිය ලෙඩක් නෑ කියලා එව්වා

    උඹට තියෙන ලෙඩේ හොයාගන්න ඔහොම අසාධ්‍ය වෙලා සිහි නැතුව දවස් ගානක් ඉස්පිරිතාලෙ ඉන්නම වෙන්න ඕනෙ :sorry: නැත්තං test එකක් දෙකක් කල්ල හරි කියල එවනව :) ඉක්මනට අසාධ්‍ය කරගනිං :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,779
    1
    9,609
    113
    colombo
    WhiteWalker:22567941 said:

    ඒත් මට හිතෙනවා බන් එහ්දා රෑ ආපු පැනික් ඇටෑක් එක ගැන මතක් වෙලා ආපහු එහෙම වෙයි කියලා ටිකක් බයක් වගේ තියෙනවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,779
    1
    9,609
    113
    colombo
    Ridila™:22567961 said:
    නෑ බන් එහෙම කියලා නම් නෑ,

    Mehemai ehemanam ubata Obstructive Sleep Apnea nisa ohona wenna puluwan Hypoxia wela. Sugar adu wena kota daadiya daagena karakilla ehema enawa.

    හක්ක අරින්නත් අමාරුයි සද්දෙකුත් එනව දකුණු පැත්තේ
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබේ විස්තරේ අහනකොට උබ ටිකක් හිතනවා වැඩි වගේ කියලත් තේරෙනවා..නමුත් හරියටම තේරුම් ගන්න අමාරුයි.උබ ecg අනම් මනම් ඔක්කොම චෙක් කරලා හොස්පිටල් එකෙන් ලෙඩක් නැ කිවුවනම් ඔනිවට වඩා හිතන්න යන්න එපා.සීනිත් චෙක් කරගනින්.එතකොට ඒකත් ඉවරයිනෙ.උබ ලෙඩ හොය හොය හදාගන්න යන්න එපා..උබ buddhist නම් ..පිරිත් ටිකක් කියපන් නිදාගන්න කලින්..භාවනාවක් වගේ කරලා හිත සැහැල්ලු කරගනින්..මොකද ආතතිය නිසත් ඔය ෆාස්ට් හාර්ට් බීට් එහෙම එනවා..

    අනික ඔය ඉන්න ගෙවල් වල එහෙමත් එක එක දෝශ තත්ව තියෙන්න පුලුවන්.ඒවා නිසත් අසනීප වෙනවා.එකයි පිරිත් ටිකක් කියන්න කිවුවේ..
     
    Last edited: