ලේ වෑහෙන කතන්දරේ....

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113

    මේ තියෙන්නේ අයර්න් ටැබ්ලට් එක.
    ඔය පෙත්තක් අරගෙන විටමින් C එකක් දිය කරගෙන ඒකත් එකම බීපන්.
    සතියක් බිව්වම වෙනස තේරෙයි.

    ඔය බේත් ටික අහගන්න සමන් හේවාමන චැනල් කරගන්නම 10000 ගන්නවා.
    ඔන්න මම උබට ප්‍රෙස්ක්‍රිප්ශන් එක නොමිලේම දුන්නා.
    බොලාට දැන් 10000ක් ලාබයි.

    ඈලි මෑලි දුබල ගති සේරම අකා මකා වෙලා යනවා.
    අත්දුටුවයි.. ප්‍රත්‍යක්ෂයි.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113

    මේ තියෙන්නේ අයර්න් ටැබ්ලට් එක.
    ඔය පෙත්තක් අරගෙන විටමින් C එකක් දිය කරගෙන ඒකත් එකම බීපන්.
    සතියක් බිව්වම වෙනස තේරෙයි.

    ඔය බේත් ටික අහගන්න සමන් හේවාමන චැනල් කරගන්නම 10000 ගන්නවා.
    ඔන්න මම උබට ප්‍රෙස්ක්‍රිප්ශන් එක නොමිලේම දුන්නා.
    බොලාට දැන් 10000ක් ලාබයි.

    ඈලි මෑලි දුබල ගති සේරම අකා මකා වෙලා යනවා.
    අත්දුටුවයි.. ප්‍රත්‍යක්ෂයි.
    මට සිගාර් එකක් ඕනි උඹෙන්
     
    • Like
    Reactions: preamble

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302

    Thanks. I think this will work
     
    • Like
    Reactions: preamble

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Thanks. I think this will work
    යූ විල් සී අ ස්ලයිට් ඩිෆරන්ස් ආෆ්ටර් ෆයිව් ඩේස්.
    කන්ටිනියු ඉට් ෆොර අ මනත් ඇන්ඩ් දෙන් යු විල් ගෙට් ටු ෆීල් සම් මැසිව් චේන්ජස් ඉන් යුවර් බොඩි.
    යු විල් නෙවර් රිග්‍රෙට් අබවුට් දි අමවුන්ට්ස් යූ ස්පෙන්ට්.

    Karawila kanne nathiwa karawila pethi biwa wage thama ban... poddak side effect nathi kema jathi beheth jathi hoyan kala hodata duwala panala weda karala hitpan. oya ali mali gathi yawi.
    උබලා හිතනවා වගේ දැන් කෑම බීම ඉස්සර වගේ ගුණ නෑ.
    යෝගට් එකක් අරන් බලපං ඉස්සර වගේ කිරි සුවද කිරි රස තියෙනවද කියලා, තනිකර ජෙලටින් කුට්ටියක් තියෙන්නේ.
    එලවලු අරන් බලපන් මොනවද තියෙන්නේ කියලා, බෙහෙත් ගහපු මැලවිච්ච හුත්තවල් තියෙන්නේ.
    කඩේ තියෙන චොකලට් බලපන්.
    ගිනි අව්ව වැටෙන තැන් වල ශෝ කේස් වල දාල තියෙන්නේ, හැබැයි ඒවා දියවෙන්නේ වත් නෑ.
    හරි චොක්ලට් එහෙමද බන්.
    කලාතුරකින් තමයි හොද එලවලු ටිකක් සෙට් වෙන්නේ.
    දැන් තියෙන එලවලු වල ගුණට වඩා තියෙන්නේ විස.
    බ්ලඩ් එකක් චෙක් කරේ කවද්ද අන්තිමට.
    උබලා හිතුවට මරු මරු අපි ෆිට් කියලා බ්ලඩ් එකක් චෙක් කරාම උබලට තේරෙයි අපි කොච්චර එලවලු පලතුරු කෑවත් ඒවා දැන් ගුණාත්මක මදි කියලා.
    ------ Post added on Jan 11, 2023 at 11:54 PM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Choclet kannat oneda

    Side effect monada ?
    සයිඩ් අෆෙක්ට්ස් මුකුත් නෑ බන්.
    විටමින් c එකත් එක්ක ගැහුවේ නැත්තන් පලවෙනි දවස් දෙක තුනේ පොඩි බඩේ කැක්කුමක් අල්ලන්න පුළුවන්.
    අයර්න් ඇබ්සෝර්බ් කරගන්න අමාරු නිසා.
    විටමින් c එක්ක බිව්වම එහෙම ගානක් නෑ.
    ටික දවසක් ඇගට හුරු උනාම විටමින් c බිව්වත් නැතත් එකයි ඉතින්.
    මේ additiva එක පට්ට රසයි බන්, දැන් නම් මම ඕක බොන්නේ ගුණේ ටත් වඩා රසට.

    චොකලට් කන්න ඕනේද
    අනෙ බොහුකාපන් :angry:
     
    • Like
    Reactions: corp

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    සයිඩ් අෆෙක්ට්ස් මුකුත් නෑ බන්.
    විටමින් c එකත් එක්ක ගැහුවේ නැත්තන් පලවෙනි දවස් දෙක තුනේ පොඩි බඩේ කැක්කුමක් අල්ලන්න පුළුවන්.
    අයර්න් ඇබ්සෝර්බ් කරගන්න අමාරු නිසා.
    විටමින් c එක්ක බිව්වම එහෙම ගානක් නෑ.
    ටික දවසක් ඇගට හුරු උනාම විටමින් c බිව්වත් නැතත් එකයි ඉතින්.
    මේ additiva එක පට්ට රසයි බන්, දැන් නම් මම ඕක බොන්නේ ගුණේ ටත් වඩා රසට.

    චොකලට් කන්න ඕනේද
    අනෙ බොහුකාපන් :angry:

    ලමයි හදන්න කලින් ගෑනුන්ට බොන්න දෙන්නෙ මෙව නෙහ්. Iron and folic acid
     
    • Dislike
    Reactions: sahases

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ලමයි හදන්න කලින් ගෑනුන්ට බොන්න දෙන්නෙ මෙව නෙහ්. Iron and folic acid
    ගැනුන්ට නම් මීට වඩා ලොකු ප්‍රමාණයකින් ෆෝලික් ඇසිඩ් දෙනවා.
    ලමයි හම්බෙන ගෑනුන්ටත් ඕනේ ඉතිං හොදට ලේ වඩන්න නේ බන්.
    මේක උන්ට නන් ඇති වෙයිද දන්නේ නෑ
     
    • Dislike
    Reactions: sahases

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Thanks.මම additives ගැන දැන ගෙන හිටියේ නැහැ . උබ කියන එක ඇත්ත ගොඩක් ප්‍රශ්න වලට හේතුව nutrition hormone imbalance එක. මේ vitamin එකේ හොඳයි වගේ.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Thanks.මම additives ගැන දැන ගෙන හිටියේ නැහැ . උබ කියන එක ඇත්ත ගොඩක් ප්‍රශ්න වලට හේතුව nutrition hormone imbalance එක. මේ vitamin එකේ හොඳයි වගේ.
    ඇති යන්තම් එකෙක් හරි කිව්වේ මොකද්ද කියලා තේරුම් ගත්තා
     
    • Like
    Reactions: vj3660