මේ තියෙන්නේ අයර්න් ටැබ්ලට් එක.
ඔය පෙත්තක් අරගෙන විටමින් C එකක් දිය කරගෙන ඒකත් එකම බීපන්.
සතියක් බිව්වම වෙනස තේරෙයි.
ඔය බේත් ටික අහගන්න සමන් හේවාමන චැනල් කරගන්නම 10000 ගන්නවා.
ඔන්න මම උබට ප්රෙස්ක්රිප්ශන් එක නොමිලේම දුන්නා.
බොලාට දැන් 10000ක් ලාබයි.
ඈලි මෑලි දුබල ගති සේරම අකා මකා වෙලා යනවා.
අත්දුටුවයි.. ප්රත්යක්ෂයි.

