ලේ වෑහෙන කතන්දරේ....

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    E uncle mata chocolate ekak dipanko
    2012 අකවුන්ට් එක හදපු එකෙක් කියන්නේ තෝත් නාකි හුකන්නෙක් තමයි.
    30+ වෙලා මට අන්කල් කියන්නේ.
    බොහුකාපන්.

    ඩොකාල කාබනික වගා කරනව ලෙඩ්ඩු බෙහෙත් දෙනව ඒක හොදයි.
    බෙහෙත් දෙනව නෙමෙයි.
    ගන්නවනන් ගනිල්ලා කියලා කියන්නේ.
    මට ගුණයක් තිබ්බ නිසා කියන්නේ.
    ------ Post added on Jan 12, 2023 at 8:00 AM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මදැයි ගෝටා බලය ගත්ත හැටි බලන්න ආවා. :dull:
    බොහුකාපන් මම දේශපාලන සීන් දාන්නේ නෑ.
    බොලාට වගේ පාර්ලිමේන්තුවේ ඉන්න නූගත් හැත්තට බනින්න විදිහකුත් නෑ මට මොකද මාත් නූගත් නේ. :rofl:
    ඒ නිසා ඔය හුත්තවල් ගැන මම කතා කරන්නේ නෑ.
     
    • Haha
    Reactions: shenat

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    ඇල්කොහොල් එක්ක ඕක බිව්වට අව්ලක් නැද්ද?
    හැමදාම රෑට පොඩි අඩියක් ගැහෙනවා බන්.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඇල්කොහොල් එක්ක ඕක බිව්වට අව්ලක් නැද්ද?
    හැමදාම රෑට පොඩි අඩියක් ගැහෙනවා බන්.
    ඕක බන් බොන්න ඕනේ හොදට බඩ පැලෙන්න කාල ඉන්න වෙලාවට.
    ඕකේ ගහලම තියෙනවා එම්ප්ටි ස්ටමැක් බොන්න එපා ෆුල් වෙලා තියෙන වෙලාවක විතරක් බොන්න කියලා.
    මම සාමාන්‍යයෙන් 2 විතර වෙද්දි දවල්ට කනවා.
    අඩියක් ගහන්නේ රෑ වෙලානේ බන් එතකොට ඕක ෆුල් ඇබ්සෝර්බ් වෙලා ඉවරයි
     
    • Like
    Reactions: cresendo

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    ඕක බන් බොන්න ඕනේ හොදට බඩ පැලෙන්න කාල ඉන්න වෙලාවට.
    ඕකේ ගහලම තියෙනවා එම්ප්ටි ස්ටමැක් බොන්න එපා ෆුල් වෙලා තියෙන වෙලාවක විතරක් බොන්න කියලා.
    මම සාමාන්‍යයෙන් 2 විතර වෙද්දි දවල්ට කනවා.
    අඩියක් ගහන්නේ රෑ වෙලානේ බන් එතකොට ඕක ෆුල් ඇබ්සෝර්බ් වෙලා ඉවරයි
    ප්‍රේමේ උබත් කන ඒවා මේකේ දාපන්කෝ ඉන්ද්‍රසිරි වගේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Iron wage ewa agata overdose unoth active kese wethath, aga patha pana nathuwa dubala wenawa :yes:

    Owa digest karanna energy one...ethakota ubata wena wadak karanna fit ekak na...sleepy, laziness wage enawa..

    Ubata le nathi nisa awulak nathuwa athi...but samanyen mas malu kana bona unta nam oka ganna eka hoda madi
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mekata Mahath Wenawada Bro :yes:

    Mahath wenna kalabala wenna epa bn...

    Mahath wenna gatthama hithenawa mona aparadayakda kiyala...

    Mas malu kala poddak workouts karapan muscles tikak enna...

    Ubata mahath wennama one nam beepan (beer etc) alcohol walata ehema ube age fat burn karana hormones adu karanawa...:sorry:

    Ethakota kanna kanna fat burn karana rate eka adu wenakota tho ura wage mahath wei...bada awama epa wenawa..

    Mama issara kotu kallak wage ..passe henata mahath wuna...dan kana adu karala shape eke innawa...eth bada thiyenawa
     
    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28

    Na Bn Hari Yanne Na Mama inna rate Kannema Kukula Ura Eluwa wel Thunatama eth Wadak Na Bn.. Preme Qyala Thiyena ekenwath Tikak Hari Mahath Weida Qyala Baluwe...
     
    • Like
    Reactions: kolavari

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Iron wage ewa agata overdose unoth active kese wethath, aga patha pana nathuwa dubala wenawa :yes:

    Owa digest karanna energy one...ethakota ubata wena wadak karanna fit ekak na...sleepy, laziness wage enawa..

    Ubata le nathi nisa awulak nathuwa athi...but samanyen mas malu kana bona unta nam oka ganna eka hoda madi
    ඔන්න ඔතන තමයි උබලා පටලවගන්නේ.
    අයර්න් ඇබ්සෝර්බ් කරන්න එහෙමත් නැත්තන් ඩයිජෙස්ට් කරන්න පහසු වෙන්න තමයි විටමින් C බොන්න කියන්නේ.
    යකඩ අවශෝෂණය පහසු කරන සංඝටකයක් තමයි විටමින් C කියන්නේ.

    අනික ඔය පෙට්ටියේ දකුණු පැත්තේ යටම ගහලා තියෙන්නේ මොකද්ද බලපන්.
    SLOW RELEASE CAPSULES
    ඒ කියන්නේ ඔය පෙත්ත ගහපු ගමන් ඩෝං ගාල ඇගට ඇබ්සෝර්බ් වෙන්නේ නෑ.
    හෙමීට හෙමීට ඇගට උරාගන්නේ.
    ඇගට යකඩ රිලීස් කරන්නේ හෙමීට ඔය කැප්සියුල් එකෙන්.
    ඔය උඹ කියනවා වගේ ෆිට් එකක් නැති වෙන්නේ, ලේසිනස් එන්නේ කිසිම දෙයක් වෙන්නේ නෑ.
    මෙහේ ෆාමසි වල තියෙන තුට්ටු දෙකේ ඉන්දියන් ජරා යකඩ පෙති ගැහුවම ඔහොම වෙනවා ඇති.
    නමුත් මේක එහෙම නෑ.

    අනික මගේ මේ ඇගේ ලේ නැතුව ANEMIA කියන ලෙඩේට දුන්න බේතක් නෙමෙයි මේක
    මේක මේ සප්ලිමන්ට් එකක් පමණයි.
    ලෙඩකට දෙන බේතක් නෙමෙයි.

    ඔය ටැබ්ලට් එක ලංකාවේ උන් නම් පාවිච්චි කරනවා අඩුයි.
    පිටරට ඕක පාවිච්චි කරන උන්ගේ රිවීව්ස් ටිකක් බලල වරෙන්කෝ.
    ඊට පස්සේ කතා කරමු අපි

    Na Bn Hari Yanne Na Mama inna rate Kannema Kukula Ura Eluwa wel Thunatama eth Wadak Na Bn.. Preme Qyala Thiyena ekenwath Tikak Hari Mahath Weida Qyala Baluwe...
    එහෙම ඇග නන් මහත් වෙන්නේ නෑ මේකට
    ------ Post added on Jan 12, 2023 at 4:18 PM
     
    Last edited:

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    කොහෙන්ද ගෙන්න ගත්තේ මචං? Vitabiotics බඩු ගොඩක් out of stock මෙහේ