ලේ සහ ඇස් දන්දීමේ මහා පිංකම
පින්බර පොසොන් මංගල්‍යක් වේවා!!
ලේ සහ ඇස් දන්දීමේ මහා පිංකම අද දවල් 3 වෙනකන් දෙහිවල කරගම්පිටිය හන්දියේ පැවැත්වෙනවා. දෙහිවල අවට ඉන්න ඔයාලටත් ඒකට දායකත්වය දෙන්න පුළුවන්.
පින්බර පොසොන් මංගල්‍යක් වේවා!!
