ලේ සහ ඇස් දන්දීමේ මහා පිංකම

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ලේ සහ ඇස් දන්දීමේ මහා පිංකම

    ලේ සහ ඇස් දන්දීමේ මහා පිංකම අද දවල් 3 වෙනකන් දෙහිවල කරගම්පිටිය හන්දියේ පැවැත්වෙනවා. දෙහිවල අවට ඉන්න ඔයාලටත් ඒකට දායකත්වය දෙන්න පුළුවන්.


    EjeUZCFh.jpg




    පින්බර පොසොන් මංගල්‍යක් වේවා!!