ලොකයේ ඉහලම කොරොනා මරණ අනුපාතය ශ්‍රිලන්කාවෙන්. #අපිතමයිහොදටමකලේ

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    🔴 ලොකයේ ඉහලම කොරොනා මරණ අනුපාතය ශ්‍රිලන්කාවෙන්. 5%+
    FB-IMG-1629007990700.jpg
    oka erozenta penna ona deyak,
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    🤔 🤔 තව සතියක් දෙකක් බලමුකො
    ඔය වක්‍රය ඔය විදියට බෙල් shape එකට යන්නේ නිකන් හිටියම නෙවෙයි බන්. අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තම. එහෙම නැතුව නිකන් සාමාන්‍ය විදියට හිටියම ඔය shape එකේ විදියට නිකන් අඩු වෙන්නේ නෑ .
     
    • Like
    Reactions: Honda.putha

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    හොර වාර්ථා දීලත් ඔහොම නම් ඇත්තම කිව්වොත්... අපි ඒ ගැන නොහිතා ඉමු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,513
    32,237
    113

    bare oppukaralane putuwe indagaththe lol

    ආණ්ඩුව එක්ක තරහ නිසා මරණ වැඩිවෙන එක ගැන සතුටු වෙන එක මූණත් එක්ක තරහට නහය කපාගන්නවා වගේ වැඩක්
    dan kawuda sathutu wenne? S wenna athi sathutu ekane marenakan balagena inne pathirenna deela...
    ------ Post added on Aug 15, 2021 at 9:58 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    🔴 ලොකයේ ඉහලම කොරොනා මරණ අනුපාතය ශ්‍රිලන්කාවෙන්. 5%+
    FB-IMG-1629007990700.jpg
    මිස් වෙච්චි හොඳටම කරපු තව රටවල් දෙක තුනක් ඇඩ් කරා ඔන්න, ඔය ටයිම් පීරියඩ් එකටම.
    2.png
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    ඕක ඕනි ගොනෙකුට තේරෙනවා නේ බන් ,
    pcr කරන්නේ අඩුවෙන් ,එතකොට මැරෙන ගාන එකක බැලුවාම % වැඩි තාම .

    usa වල 3lk වාගේ අහු වෙනකොට 2000 මරුනේ එතකොට % අඩුයි .

    උබලත් සජිත් වගේම ගණන් fail වගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක ඕනි ගොනෙකුට තේරෙනවා නේ බන් ,
    pcr කරන්නේ අඩුවෙන් ,එතකොට මැරෙන ගාන එකක බැලුවාම % වැඩි තාම .

    usa වල 3lk වාගේ අහු වෙනකොට 2000 මරුනේ එතකොට % අඩුයි .

    උබලත් සජිත් වගේම ගණන් fail වගේ
    ඔකුන්ට දොඩවන්ඩ දිල වැක්සීන් ටික ගහන් ගියාම ඇති, හැම එකාම සතුටු කරන්ඩ ඕන නැ රටේ උන්ට සීන් එක තේරෙනව..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,322
    36,436
    113
    කෑගල්ල
    තමන්ගේ ගෝලයන්ට අසිමිත ලෙස හම්බ කරගන්න ඉඩ ඇරලා, රජයේ රෝහල් වල කරගන්නත් බැරිනම්. සාමාන්‍ය මනුස්සයෙක්ට antigen එකක් කරගන්නවත් මිල පාලනයක් කරගන්න බැරි ආන්ඩුව ෆේල් තමා.
    මේ වෙලාවෙත් සූරන් කන්න බලන කාලකන්නි ආන්ඩුවක් තමා මේක
     
    • Like
    Reactions: Big Cass

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    ලෝකයේ හොඳම එන්නෙත කරනය තියෙන්නෙ ලංකාවෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තමන්ගේ ගෝලයන්ට අසිමිත ලෙස හම්බ කරගන්න ඉඩ ඇරලා, රජයේ රෝහල් වල කරගන්නත් බැරිනම්. සාමාන්‍ය මනුස්සයෙක්ට antigen එකක් කරගන්නවත් මිල පාලනයක් කරගන්න බැරි ආන්ඩුව ෆේල් තමා.
    මේ වෙලාවෙත් සූරන් කන්න බලන කාලකන්නි ආන්ඩුවක් තමා මේක
    අන්ට්ජන් එකක් කරගන්ඩ 2000ක් නැති කුක්කෙක්..🤣🤣🤣
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    කැම්රි මයිනා..

    View attachment 139213
    ඒ හාදය හිටිය නම් ඔහොම විකාර කියව කියව පැත්තකට වෙලා ඉඳීවි. මේ හාදයො ඉඳගෙන කරන දේවල් පේනව නේ. උද්ඝෝෂණ සංවිධානය කරනව, ආර්ථිකය කඩාගෙන වැටුන කියල මිනිස්සු කුපිත කරවනව, එන්නත් අවුල් කියල මිනිස්සු බය කරවනව. ඒ අතින් බැලුවම ඒ හාදය හොඳයි.
     
    • Haha
    • Like
    Reactions: shenat and erozan